SLIIT එකේ Aptitude Test එක කරපු කවුරුහරි ඉන්නවද?
ඒක කරන්නේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් කරන්නේ නැතුව ඩිග්රි එකක් කරන අයට වෙන්න ඕන..
මේක කරලා නැති උනත් කමක් නැහැ මේ ගැන දන්න හරි කෙනෙක් ඉන්නව නම් කියන්න..
මොන වගේ ප්‍රශ්නද එන්නේ? කොච්චර කාලයක්ද? ප්‍රශ්න කීයක් වගේ තියෙද?
මගේ අයියගෙ පුතා මේ සෙනසුරාදා ටෙස්ට් එකට ඉන්නවා, ඒකයි..
පුළුවන් නම් උදව්වක් දෙන්න..

, e unata giye NIBM ekata
maedadi bade kaekkumak awith winaadi 20k withara oluwa thiyaagenath hitiya 