SLIIT ARCHITECT

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    SLIIT එකේ ARCHITECTකරපු කවුරු හරි ඉන්නවද ? අපේ මල්ලි කෙනෙක් degree කරන්න හොදයිද කියලා අහනවා. දන්න අය උත්තරයක් දෙන්න​. කීයක් විතර යනව්ද කෝස් එකට​. මේක හොද නැත්නම් වෙන හොද තැනක් කියන්න​
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    attatama kalathmakawa saha aluth widihata
    Hitanda creative gatiya nattan architecture wage deyak mona campus eke karath wedak naa mata hitena widihata.
    Mokada architecture knk ge success eka radila tiyenne eya karana design wala qulity eka uda
     
    Last edited: