kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    SLIIT එකේ HND එක කරලා ඉවර වෙලා ආපහු sliit එකේම topup එක කරන්නේ නැතුව ඒ SLIIT HND එක පෙන්නලා කරන්න පුළුවන් වෙන institute වල topup degree තියෙනවද...

    SLIIT එකේම කරන්න ගියොත් ලක්ෂ 15 ක් විතර යනවා ඒකයි ඊට වඩා අඩුවෙන් SLIIT HND එක පෙන්නලා TOPUP කරන්න පුළුවන් තැනක් බලන්නේ. මං AL maths කරලා subject 2 යි pass
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    ICBT , CINEC, APIIT topup degree ekak dena ona ekake puluwang ban!
    අහ් ඒ කියන්නේ topup දෙන ඕනේ private institute එකක පුළුවන් නේ...open uni වගේ රජයේ ඒවාට යන්න බැ නේ SLIIT HND එක කරලා
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Yesm CINEC puluwan
    thanks.. government ewage yanna puluwan ewa na ne

    Aththatama dan Degree 1kata invest karana eka proyojanayak thiyenawada?
    අනේ මන්දා...මගේ එක යාලුවෙක් නම් ඉන්නවා degree එකක් නැතුව usa වල company එකක remote විදිහට වැඩ.. ඌ නම් animation කරන්නේ ... උට degree එකක් නැති වුනාට animation වලින් ගොඩක් talent එක තියෙනවා... එත් නමට හරි degree එකක් තියේ නම් හොදයි කියලයි මට හිතෙන්නේ.අර කියපු යාලුවත් animation diploma එකක් කරනවා degree එකක් කරන්න බලාගෙන
    ------ Post added on Feb 7, 2022 at 7:18 PM
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    අහ් ඒ කියන්නේ topup දෙන ඕනේ private institute එකක පුළුවන් නේ...open uni වගේ රජයේ ඒවාට යන්න බැ නේ SLIIT HND එක කරලා

    එකත් පුලුවන් ඔපන් එකෙ සමහර ඩිප්ලොමා කරපු අයට මැදින් පටන්ගන්න පුලුවන්. හැබයි ස්ලිට් ඩිප්ලොමා එක උන් කලින් ඇපෘව් කරලා නැතිනම් පොඩි කට්ටක් කන්න වෙයි කරපු ක්‍රෙඩිට් ටික වෙරිෆයි කරගන්න. කට්ට කියන්නේ ඔපන් එකේ උන්ගෙන් ඔය වගෙ එව්වට උදව්වක් ගන්න හරිම අමාරුයි. හැබයි ඕක කරන්න පුලුවන් සෙරම නැතත් සැහෙන්න සබ්ජෙක්ට් වලින් රිලිස් වෙන්න පුලුවන්
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    එකත් පුලුවන් ඔපන් එකෙ සමහර ඩිප්ලොමා කරපු අයට මැදින් පටන්ගන්න පුලුවන්. හැබයි ස්ලිට් ඩිප්ලොමා එක උන් කලින් ඇපෘව් කරලා නැතිනම් පොඩි කට්ටක් කන්න වෙයි කරපු ක්‍රෙඩිට් ටික වෙරිෆයි කරගන්න. කට්ට කියන්නේ ඔපන් එකේ උන්ගෙන් ඔය වගෙ එව්වට උදව්වක් ගන්න හරිම අමාරුයි. හැබයි ඕක කරන්න පුලුවන් සෙරම නැතත් සැහෙන්න සබ්ජෙක්ට් වලින් රිලිස් වෙන්න පුලුවන්
    ඔව් නේ..මට ගොඩක් subject වලට exemptions නොදුන්නත් ප්‍රශ්නයක් නැ.. මොනවා හරි කරලා topup එක කරන්න දෙනවා නම් :lol::rolleyes: