SLIIT , NSBM කියන්නේ කැම්පස් ද බන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    SLIIT , NSBM වගේ අධ්‍යාපන ආයතනවලට යන සිසුන් එම අධ්‍යාපන ආයතන හඳුන්වන්නේ කැම්පස් කියල. ඊයේ අපේ නෑදෑයෝ වන මල්ලි කෙනෙක් ආව. පොර SLIIT යන එකෙක්. මම ඇහුව කොහොමද බන් ඉගෙන ගන්න වැඩ කටයුතු කියලා. මු කියනවා අයියේ මේ දවස්වල අපේ කැම්පස් එකේ නිවාඩු නේ. ඇත්තටම පුකෙන් හිනා යනවා බන්. ඇත්තටම මේවට කැම්පස් කියන්නේ ඇයි.මේවා අධ්‍යාපන ආයතන ගණයට වැටෙන්නේ. Educational institution.

    සාමාන්‍යයෙන් අපි දන්නා විදිහටනම් කැම්පස් කියන්නේ කොලබ කැම්පස් , ජපුර කැම්පස් , පේරාදෙණිය, රුහුණ , යාපනය , රජරට විශ්වවිද්‍යාලය, ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ඒවාට.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    SLIIT , NSBM වගේ අධ්‍යාපන ආයතනවලට යන සිසුන් එම අධ්‍යාපන ආයතන හඳුන්වන්නේ කැම්පස් කියල. ඊයේ අපේ නෑදෑයෝ වන මල්ලි කෙනෙක් ආව. පොර SLIIT යන එකෙක්. මම ඇහුව කොහොමද බන් ඉගෙන ගන්න වැඩ කටයුතු කියලා. මු කියනවා අයියේ මේ දවස්වල අපේ කැම්පස් එකේ නිවාඩු නේ. ඇත්තටම පුකෙන් හිනා යනවා බන්. ඇත්තටම මේවට කැම්පස් කියන්නේ ඇයි.

    සාමාන්‍යයෙන් අපි දන්නා විදිහටනම් කැම්පස් කියන්නේ කොලබ කැම්පස් , ජපුර කැම්පස් , පේරාදෙණිය, රුහුණ , යාපනය , ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ඒවාට.

    dan parivate ewa nadda gov. ewata wada standard tiyena ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඒවාට අහු නොවුනොත් පොල් බෝක්කු ගානේ ගංජා ගහන්නද කියන්නේ . උන්ට උන්ගේ තැන ලොකුයි රජයේ උන්ට වගේම.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ඒවාට අහු නොවුනොත් පොල් බෝක්කු ගානේ ගංජා ගහන්නද කියන්නේ . උන්ට උන්ගේ තැන ලොකුයි රජයේ උන්ට වගේම.

    කමක් නැහැ ආසාව නේ උන්ගේ. එක අතකින් ඔය වචනේ කියල තමන්ගේ හිත හදාගත්තට ඉතින් කාටවත් ප්‍රශ්නෙකුත් නැහැ තමා.
     
    • Angry
    Reactions: code_infinity

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    SLIIT , NSBM වගේ අධ්‍යාපන ආයතනවලට යන සිසුන් එම අධ්‍යාපන ආයතන හඳුන්වන්නේ කැම්පස් කියල. ඊයේ අපේ නෑදෑයෝ වන මල්ලි කෙනෙක් ආව. පොර SLIIT යන එකෙක්. මම ඇහුව කොහොමද බන් ඉගෙන ගන්න වැඩ කටයුතු කියලා. මු කියනවා අයියේ මේ දවස්වල අපේ කැම්පස් එකේ නිවාඩු නේ. ඇත්තටම පුකෙන් හිනා යනවා බන්. ඇත්තටම මේවට කැම්පස් කියන්නේ ඇයි.මේවා අධ්‍යාපන ආයතන ගණයට වැටෙන්නේ. Educational institution.

    සාමාන්‍යයෙන් අපි දන්නා විදිහටනම් කැම්පස් කියන්නේ කොලබ කැම්පස් , ජපුර කැම්පස් , පේරාදෙණිය, රුහුණ , යාපනය , ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ඒවාට.
    1703428235110.png
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    SLIIT Throat 😂

    දැන් sliit uni කියලා කියන්නෙ.
    École Polytechnic කියන්නේ ප්‍රංශේ තියන හොඳම සයන්ස් ෆැකල්ටි එක, École කියන්නේ ඉස්කෝලේ කියන එක ප්‍රංස භාසාවෙන්. ඇමරිකාවේ Caltech, MIT කියන්නේ Top level සයන්ස් ෆැකල්ටි. Uni කියන්නේ අපේ හීනමානේ තියන උන් හදාගත්තු එකක්.
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සාමාන්‍යයෙන් අපි දන්නා විදිහටනම් කැම්පස් කියන්නේ කොලබ කැම්පස් , ජපුර කැම්පස් , පේරාදෙණිය, රුහුණ , යාපනය , ජරට විශ්වවිද්‍යාලය, ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ඒවාට.

    තෙ පැන්ටි බ්‍රෙසියර් ටුවරිසම් රට ඉන්න උන්ගෙ සල්ලි ජොලියට නය වලින් එන ඩොලර් වලින් ඔය රජයෙ විශ්වවිද්‍යාල උන් ආන්ඩුවෙන් ජොබක් අරන් පැන්ටි වලින් ආපු ඩොලර් වලින් වාහාන අරන් ගෙවල් හැදුවහාම කොහොමද ආඩාම්බරෙ
     
    • Haha
    Reactions: Asmodeus

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    SLIIT , NSBM වගේ අධ්‍යාපන ආයතනවලට යන සිසුන් එම අධ්‍යාපන ආයතන හඳුන්වන්නේ කැම්පස් කියල. ඊයේ අපේ නෑදෑයෝ වන මල්ලි කෙනෙක් ආව. පොර SLIIT යන එකෙක්. මම ඇහුව කොහොමද බන් ඉගෙන ගන්න වැඩ කටයුතු කියලා. මු කියනවා අයියේ මේ දවස්වල අපේ කැම්පස් එකේ නිවාඩු නේ. ඇත්තටම පුකෙන් හිනා යනවා බන්. ඇත්තටම මේවට කැම්පස් කියන්නේ ඇයි.මේවා අධ්‍යාපන ආයතන ගණයට වැටෙන්නේ. Educational institution.

    සාමාන්‍යයෙන් අපි දන්නා විදිහටනම් කැම්පස් කියන්නේ කොලබ කැම්පස් , ජපුර කැම්පස් , පේරාදෙණිය, රුහුණ , යාපනය , ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ඒවාට.
    World ranking wala sliit 17768 . Nsbm 11000 wagee. but Colombo university eka hodama universities 1000 athule thiyenw. Ee kiynne sliit , NSBM wagee ewta wada Colombo piliganiima wadiii kiyana ekd.🤔 mama thaama A/L krana kukulek . Dnne nati nisa ahanne🙃
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    කමක් නැහැ ආසාව නේ උන්ගේ. එක අතකින් ඔය වචනේ කියල තමන්ගේ හිත හදාගත්තට ඉතින් කාටවත් ප්‍රශ්නෙකුත් නැහැ තමා.
    අපෙත් සමහර උන්ගෙ ලමයි ගවර්මන්ට් කැම්පස් වල කොමස්/ ආට් ඩිග්‍රි වලට එහෙම සිලෙක්ට් උන නෑයො හිටියා මම ස්ලිට් යනකොට ඒකට "කැම්පස් එක" කියන වචනේ පාවිච්චි කරනකොට නිකං කින්ඩියට ලයින් දාපු. දැනට මම graduate වෙලා අවුරුදු 4යි දැන් Senior Software Engineer, අර කින්ඩි දාපු නැන්දගෙ ලොකු පුතා ජපුරෙ management ඌත් මම අවුට් උන කාලෙම තමා අවුට් උනේ. ඌත් චාටඩ්ද අරවද මේවද හැම හුත්තම කරා. හැබැයි මම ගෙදර ඉදන් ලංකාවෙ IT company එකක fully remote ආතල් එකේ වැඩකරලා ටැක්ස් ETF/ EPF ඔක්කොම කැපිලත් උගෙ මාස 6ක විතර සැලරිය එනවා එක මාසෙට 🤣🤣 දැන් ඒ නැන්දගෙ පොඩි පුතාත් කැම්පස් සිලෙක්ට් වෙලා 3rd shy එකෙන් ඌත් වයඹ Management දැන් ඒකෙන් අයින් කරලා ඌව ස්ලිට් එකට දාන්න ට්‍රයි එක 🤣 ලැජ්ජා නැතුව මගෙන්ම අහනවා පුතේ දැන් සෙම් එකක ගාන බලලා විස්තර බලලා කියන්නකො කියලා 🤣🤣 " කැම්පස්" රෝල් කරලා පුකේ ගහගනිං

    ප.ලි:-

    මෙන්න කැම්පස් කියන වචනෙ ගවර්මන්ට් කැම්පස් වලට විතරක් පාවිච්චි කරන්න ඕන කියලා සිංහනාද කරන ගවර්මන්ට් කැම්පස් උතුමන්ගෙ සැබෑ තත්වය 🤣

    උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.

    ස්ලිට්/NSBM වලට කැම්පස් කියලා යූස් කරන්න බෑලු. ඒවා ගවර්මන්ට් වලට විතරලු හැබැයි අතේ සතේ නැතුව කෙල්ලගෙන් 10000ක් ඉල්ලලා හත්පොලේ ගාගෙන 🤣🤣
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    SLIIT , NSBM වගේ අධ්‍යාපන ආයතනවලට යන සිසුන් එම අධ්‍යාපන ආයතන හඳුන්වන්නේ කැම්පස් කියල. ඊයේ අපේ නෑදෑයෝ වන මල්ලි කෙනෙක් ආව. පොර SLIIT යන එකෙක්. මම ඇහුව කොහොමද බන් ඉගෙන ගන්න වැඩ කටයුතු කියලා. මු කියනවා අයියේ මේ දවස්වල අපේ කැම්පස් එකේ නිවාඩු නේ. ඇත්තටම පුකෙන් හිනා යනවා බන්. ඇත්තටම මේවට කැම්පස් කියන්නේ ඇයි.මේවා අධ්‍යාපන ආයතන ගණයට වැටෙන්නේ. Educational institution.

    සාමාන්‍යයෙන් අපි දන්නා විදිහටනම් කැම්පස් කියන්නේ කොලබ කැම්පස් , ජපුර කැම්පස් , පේරාදෙණිය, රුහුණ , යාපනය , ජරට විශ්වවිද්‍යාලය, ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ඒවාට.

    phd එකක් ගන්න මොකද්ද බං මේ කාලේ හොඳ කඩේ? සාධාරණ මිලකට ගන්න ඕන.
     
    • Haha
    Reactions: Asmodeus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    උඹලත් ඉතින් අවධාන ගණිකාවක් ඇවිත් මොකක් හරි දැම්මම දූවගෙන ඇවිත් අහුවෙනවා

    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    අනික ඕවගෙ සල්ලි වලට නිකම්ම ඩිග්‍රිය දෙනව
    අම්මෝ ඔව්. මාත් ගත්තා බං ඒ දවස් වල එකක්. දෙයියනේ කියලා කාලා ඇඳලා ඉන්නේ එකට පින් සිද්ද වෙන්න හැබැයි