SLIIT or NSBM

What is the best?

  • SLIIT

    Votes: 64 53.8%
  • NSBM

    Votes: 55 46.2%

  • Total voters
    119

cool_sandhe

Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    NSBM with UCD:yes::yes:

    World Uni ranks bluwoth Sheffield Hallam, curtin university
    walata wadaa University College Dublin ranks hodai.
    :yes::yes:

    bt. anthimta jobs hoygnnakota ithin thamanta wada puluwn nm goda. passe nsbm, sliit wlta nikn bnla wadak na... :P:P
     
    • Like
    Reactions: Mal Baba

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    SLIIT 1 den salli passe pannanne. hitapu hoda lectures la godak ayin wela.
    a wenuwata apu samara aya hena chaa.
    NIBM mama danna taramin hodata lec tika karanawa.

    ubata sliit 1curtin dig 1 wenakam karanna puluwan. A\L awulak ne. mama kalet curtin.
    choice 2k tiyanwa. sliit karala 2nd year walin passe curtin join wenna, nettam 1st year idan curtin karanna.
    kohoma kalath gane wenasak ne.
    subject poddak wenas wei.

    budget atin sliit hodai.

    curtin ena dena ganna one nam pm karanna
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මචන් මම ඉන්නෙත් NSBM එකේ. මම කරන්නෙත් CS. ඩබ්ලින් කියන්නෙ හොද ranking uni එකක්. මෙහෙමයි ලෙක්චර් කෙනෙක් A-Z කියලා දෙන්නෙ නැහැ මචන් තනියම තමයි ගොඩදාගන්න වෙන්නෙ. green university ගන බලන් NSBM එන්න එපා. NSBM ඩිග් එක ඔපර් කරන්නෙ මෙහෙමයි. 2year NSBM අනිත් year දෙක ඩබ්ලින් වලින්. දෙන ඩිග් සෙටිෆිකෙට් එකේ කොහොවත් NSBM කියලා වැටෙන්නෙ නහෙ. SLIIT එකෙන් දෙන සෙටි එකේ එහෙමද බලපන්. ඩිග් එක ඔෆෙර් කරන විදිහත් බලපන්. බලලා තීරාය කරපන් උබම. මොකක් හරි දැන ගන්න ඕනනම් PM එකක් දාපන්. මොකද මම යන්න කලින් හැම එකම ගැන හොදට හොයලා ගියේ බං.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    NSBM lecturers අවුල් කියනව. ශුවර් නෑ මම ගිහින් නෑ ඔය 2න් එකකටවත්. හැබයි SLIIT එකට ගිය එවුන් නම් හොද තැන්වල ඉන්නව. රට යනකොටත් උන්ට හොද recognition එකක් ලැබිල තියනව. :yes:

    just my opinion :baffled:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    NSBM lecturers අවුල් කියනව. ශුවර් නෑ මම ගිහින් නෑ ඔය 2න් එකකටවත්. හැබයි SLIIT එකට ගිය එවුන් නම් හොද තැන්වල ඉන්නව. රට යනකොටත් උන්ට හොද recognition එකක් ලැබිල තියනව. :yes:

    just my opinion :baffled:

    DB leca awla anith aya hodai
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    class giye na Machan aya.. 2015 kara eke maths S wage athi :D

    Open Uni degree eka godak kal adenwa kiyala kathwak kiynwa bro hamoma..

    Aya karana ba machan Third shy krnwa kiyne :(

    :)

    IT වලට මම කැමතිය මචං. :)

    Hmmm... Mamath NIBM karala thienawa. :D Ape kale nan degree eka gaththama loku competition ekak thibune na
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    හිතුවක්කාරයා;19512625 said:
    DB leca awla anith aya hodai

    reputation_neg.gif
    SLIIT or NSBM 01-02-2016 09:56 PM දන්නෙ නැත්නම් මචං ලු කතා කියන්න එපා. දන්නේ &#3
    :rofl::rofl::rofl:

    මේ ඉන්නෙ ඌ වෙන්න ඇති.මම නම් කියන්නෙ SLIIT එකටම පලයන් :lol:
     
    • Like
    Reactions: Mal Baba

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මමනම් ඉගෙනගන්නෙ ස්ලිට් එකේ,කිසි කරදරයක් නෑ සබ්ජෙක්ට් ටිකක් අමාරු එක ඇරෙන්න.ඒත් ඔය දෙකෙන් එකක්වත් සර්ව සම්පූර්න නෑ මචන්.ඒක නිසා දෙකෙන් මොකට ගියත් උඹේ අතේ තමයි ගේම.සල්ලි දීලනෙ ඉගෙනගන්නෙ කියන මානසිකත්වයෙන් යන්න එපා,මොකද හැම එකාම එන්නෙ සල්ලි දීලා නිසා ඉගෙන ගන්න තැනට රෙස්පෙක්ට් කරහන්,ඒ වගේම සල්ලි දුන්න නිසා ඩිග්‍රිය හම්බ වෙන්නෙත් නෑ(ප්‍රයිවට් යුනි එකකට අඩිය ගහලවත් නැති උන් කිව්වට :rofl:) ඒක නිසා මහන්සි වෙලා වඩ කරහන්.එතකොට ස්ලිට් එකේනම් ඒ ලෙවල් උඹට ඉගෙන ගන්නකොටම කරන්න පුලුවන්,පාස් උනොත් අවුරුදු 4 එක කරපන්.මැතනම් අපේ ලෙක්චර් කෙනෙක්ගෙන් අහගන්න පුලුවන් ඒ ලෙවල් වලට.2 වෙනි අවුරුද්ද ඉවර වෙනකොට පාස් වෙන්න බැරි උනොත් කර්ටින් වගේ කරපන්.අනාගතය සරු වේවා කියලා පතනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය දෙකේම වරදක් මම දකින්නෙ නැහැ
    ඇත්තෙන්ම ඕකට යන උන්ට තියෙන දැනුම අනුව තමයි වැදගත් වෙන්නෙ
    වැඩ කාරයා ඕකට නෙවෙයි හන්දියෙ කොම්පියුටර් ක්ලාස් එකට ගියත් වැඩ කාරයා
    ප්‍රැක්ටිකල් දැනුම තමයි මේ ඉන්ඩස්ට්‍රී එකට අවශ්‍යම
    මොකද ඔය මොකකටවත් නොගිය උනුත් හොඳට ඉන්නවා මම දැකල තියෙනවා
    උන්ගෙ යටතේ ඉන්න උන් ඕවලින් ආපු එවුන් සමහර විට
    දක්ෂතාවය මත තමයි පදනම

    ගොඩක් ආයතන වල IT උපාධි වල කන්ටෙන්ට් එක එකයි වගේම
    උපාධි කිහිපයක් අතර මුල් අවුරුදු දෙක කොහොමත් සමානයි
    ගොඩක් ඒවා එකට පටන් අරගෙන පස්සෙ තමන්ගෙ තෝරාගැනීම අනුව වෙනස් වෙනවා සහෝ
    ඒවගේම තමයි ඔය ආයතන දෙකට තියෙන ප්ලේස් එක නම් ඉතින් හොඳටම හොඳයි
    ඉන්ටවිව් එකකට ගිහින් කිව්වත් සමහරවෙලාවට ඉන්ටවිව් බෝර්ඩ් එකේ ඉන්න උනුත් ඕවලින් අපු එවුන්
    එහෙමයි වැඩේ ගොඩ දාගන්නෙ මචං
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    NSBM lecturers අවුල් කියනව. ශුවර් නෑ මම ගිහින් නෑ ඔය 2න් එකකටවත්. හැබයි SLIIT එකට ගිය එවුන් නම් හොද තැන්වල ඉන්නව. රට යනකොටත් උන්ට හොද recognition එකක් ලැබිල තියනව. :yes:

    just my opinion :baffled:
    ලේක්චර්ස් අවුල් කියලා කවුද ඔයාට කියන්නෙ
    ලොල් NIBM එකේ හොඳටම හොඳයි වගේම සුපිරි බුලට් ටිකක් ඉන්නෙ
    හරියට වැඩක් කරන එකෙක් ගෙන් අහපන් NIBM ගැන
    එහෙම බැලුවොත් තරහ වෙන්න එපා
    ඕකෙත් අවුල් පොරවල් හම්බෙලා තියෙනවා ඉන්ටවිව් වලට
    ආපු

    වර්ඩ් ප්‍රොසෙසින් වලට යුස් කරන ඇප්ලිකේෂන් කිව්වම නොට් පෑඩ් ප්ලස් ප්ලස් කියන ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමනම් ඉගෙනගන්නෙ ස්ලිට් එකේ,කිසි කරදරයක් නෑ සබ්ජෙක්ට් ටිකක් අමාරු එක ඇරෙන්න.ඒත් ඔය දෙකෙන් එකක්වත් සර්ව සම්පූර්න නෑ මචන්.ඒක නිසා දෙකෙන් මොකට ගියත් උඹේ අතේ තමයි ගේම.සල්ලි දීලනෙ ඉගෙනගන්නෙ කියන මානසිකත්වයෙන් යන්න එපා,මොකද හැම එකාම එන්නෙ සල්ලි දීලා නිසා ඉගෙන ගන්න තැනට රෙස්පෙක්ට් කරහන්,ඒ වගේම සල්ලි දුන්න නිසා ඩිග්‍රිය හම්බ වෙන්නෙත් නෑ(ප්‍රයිවට් යුනි එකකට අඩිය ගහලවත් නැති උන් කිව්වට :rofl:) ඒක නිසා මහන්සි වෙලා වඩ කරහන්.එතකොට ස්ලිට් එකේනම් ඒ ලෙවල් උඹට ඉගෙන ගන්නකොටම කරන්න පුලුවන්,පාස් උනොත් අවුරුදු 4 එක කරපන්.මැතනම් අපේ ලෙක්චර් කෙනෙක්ගෙන් අහගන්න පුලුවන් ඒ ලෙවල් වලට.2 වෙනි අවුරුද්ද ඉවර වෙනකොට පාස් වෙන්න බැරි උනොත් කර්ටින් වගේ කරපන්.අනාගතය සරු වේවා කියලා පතනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    NSBM with UCD:yes::yes:

    World Uni ranks bluwoth Sheffield Hallam, curtin university
    walata wadaa University College Dublin ranks hodai.
    :yes::yes:

    bt. anthimta jobs hoygnnakota ithin thamanta wada puluwn nm goda. passe nsbm, sliit wlta nikn bnla wadak na... :P:P

    NIBM and NSBM :yes::yes::yes:

    NSBM,

    1.Patta loku Campus ekak gahanawa eka nam suppa wei umbalata honda learning experience ekak wei
    2.Ape malayek Owata Join wenna kalin Poddak hewwa .NSBM eke degree ekata poddak gov section eke piliganima wadi kiyala hithenawa...Mobitel eke Loku post ekaka Ape aiya kenek innawa pora kiwweth NSBM yanna kiyala

    But uni ranking walin Sliit udin ewagema Sliit karapu kawruth gedara na.Okkoma wage Virtusa :D
    11.gif
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මම nsbm ගියේ. එත් මම නම් කියන්නේ IT නොකර වෙන මොනවා හරි කරන්න කියල.
    කරන්නම ඕන නම් private වලින් SLIIT, NIBM/NSBM, IIT, APIIT ඔය හතරම හොදයි. මම උන් එක්ක වැඩ කරලා තියනවා.
    දැනට university කියල කටක් ඇරලා කියන්න පුළුවන් SLIIT එකට විතරයි. එත් nsbm sliit දෙකම university කියල රජය පිලිගන්නවා. nsbm ග්‍රීන් uni එක open කලාම නියම uni feeling එක හොදටම ලැබේවි. ගිය අවුරුද්දේ December open කරනවා කිවුවට තම බැරි උනා :P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    ලේක්චර්ස් අවුල් කියලා කවුද ඔයාට කියන්නෙ
    ලොල් NIBM එකේ හොඳටම හොඳයි වගේම සුපිරි බුලට් ටිකක් ඉන්නෙ
    හරියට වැඩක් කරන එකෙක් ගෙන් අහපන් NIBM ගැන
    එහෙම බැලුවොත් තරහ වෙන්න එපා
    ඕකෙත් අවුල් පොරවල් හම්බෙලා තියෙනවා ඉන්ටවිව් වලට
    ආපු

    වර්ඩ් ප්‍රොසෙසින් වලට යුස් කරන ඇප්ලිකේෂන් කිව්වම නොට් පෑඩ් ප්ලස් ප්ලස් කියන ;)

    එකට ගිය එවුන් 2න්නෙක් මට කිව්ව. හැබැයි ඉතින් උන්ගෙ තේරුම් ගැනීමෙ හැකියාවෙ අවුලක්ද කියල නම් මම දන්නෙ නෑ. එක තමා කිව්වෙ මම ඔය 2න් එකකටවත් ගිහින් නෑ කියල.

    notepad++ :dull::dull: :rofl::rofl: ඒවගේ සීන් නම් ඉතින් බොලදකමට කියන කතා :lol:
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    50% 50% :D අනේ මංදා? මචංලා SLIIT intake එක කවද විතරද තියෙන්නේ
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Issella A/L goda daagena idapan ban. uba industry aawa gaman degree ekak thibba natha uben interviews waladi ahanawa A/L results. Mokda eka godak competitive exam ekak nisa kenekge achievement ekak widihata gannawa specially freshe grad lage.