මචන්ලා මම මේ කියන්නේ Sliit ඒකේ Special Degree එක නෙමේ .. නෝර්මල් Degree එක(BSc in Information Technology) ,මේකයි NSBM එකේ Software Engineering Degree එකෙයි හොඳ කෝකද..කෝකටද පිළිගැනීම වැඩි...ගාන එහෙමත් අඩු මොකේද...

මේ තියෙන්නේ Degree දෙකේ ලින්ක් දෙක..

Sliit : http://computing.sliit.lk/undergraduate/bsc-information-technology/
NSBM : http://www.nsbm.lk/undergraduate-programmes/bsc-honours-software-engineering
දන්න අය කියලා අනෙක් අය බම්ප් කරන්ඩකෝ...
habai NSBM cha kiyala kiyanna ba 
