Slovakia වීසා උදව්වක්
චන්ලා , මගේ යාලුවෙක්ට හදිස්සියේ Slovakia යන්න වෙලා , personal tour එකකට documents හරි හැබැයි http://www.mzv.sk/dilli මේකේ තියෙනවිදිහට slovekia indian embassy එකට visit කරන්න වෙනවා වගේ .. මේකට වෙන විදිහක් තියෙනවද කොල්ලනේ