SLPL 2012 ජයග්‍රාහීව ඉදිරියට

gepa

Well-known member
  • SLPL 2012 ජයග්‍රාහීව ඉදිරියට

    2011 වර්ශයේ පටන් ගන්න තිබුනු එස් එල් පී එල් එක ඉංදීයාවේ පොඩි පොඩි කකුලෙන් ඇදිලිත් එක්ක නවත්තන්න උනත් මේ පාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොහොම හරි එස් එල් පී එල් 2012 වැඩේ පටන් ගත්තා..

    87366315.jpg


    ඔක්කොම ඉහල මට්ටමෙන් සංවිදානය කරල තියන පාටක් පෙනුනත් මුලින් මුලිං මිනිස්සුන්ගේ ඒ තරම් උනන්දුවක් තිබුනෙ නැද්ද කියලත් හිතෙනවා..

    slplteamslogos2012crico.jpg


    ඒත් මේ වෙනකොට SLPL 2012 මැච් සෙට් එක උනුසුම් වේගෙනයි යන්නේ..ඉන්දියාවේ අය මේක වර්ජනය කලාට පකිස්තාන් බංග්ලාදේශ් වෙස්ට් ඉංදීස් ඇතුලු ගොඩක් රටවල විදෙස් ක්‍රීඩකයෝ මේකේ ක්‍රීඩා කරනවා.

    icctwenty20world2012.jpg


    කොහොම උනත් එන මාසේ T 20 වර්ල්ඩ් කප් එක තියන නිසා මේකෙං ටීම් එකට ගන්න පුලුවං දක්ශ ක්‍රීඩකයොත් බිහිවෙනවා කියන්න පුලුවන්..මම දැකපු එක ක්‍රීඩකයෙක් තමයි අකිල දනංජය..තාම අවුරුදු 18යිලු..ඒත් සුපිරියට බෝල් දානවා..

    39458327114420632597112.jpg


    කොහොම උනත් මේ ත්‍රේඩ් එක එස් එල් පී එල් වලට පොඩි ප්‍රමෝට් පාරකට......ඒක හන්දා මැච් සෙට් එක ඉවර වෙනකන් SLPL මැච් ගැනත් පොඩි උනන්දුවක් තියා ගන්න.මොකද එස් එල් පී එල් ලංකාවේ වැඩක්.ඒ වගේම අපේ රටේ අලුත් ක්‍රීඩකයන්ට අත්දැකීම් ගන්න හොඳ අවස්තාවක්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    කොලඹට වඩා නුවර සෙනඟ ඉන්නවා නෙ :D :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    :yes:
    කොලබ පොශ් අයියලට,අක්කලට SLPL බලන එක මදි කමක්වත් ද ?:oo::frown:

    :dull::nerd: කව්ඩ දන්නෙ
    මදි ඇති සමහර විට :baffled:


    ගාල්ලට චැන්ස් එකක් නැ නෙ :(:(
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    hmm ,,pakko thaama uparima prayoojane ganne

    habai lankaawe elakiri kollo tikak hoyagathha.:yes:

    Dilashan munaweera
    Akila dhananjaya
    kumaara
    :yes:

    yes
    hebei ape aya mita wada perform karanna one
    neththan t20 worldcup ekedi anik ewunta wasi (ape ewun ethin godak welawata kohewath nethi ewun form karanna nam thiyapu ayane;) )
     
    Last edited: