SLPL 2012 ජයග්‍රාහීව ඉදිරියට
2011 වර්ශයේ පටන් ගන්න තිබුනු එස් එල් පී එල් එක ඉංදීයාවේ පොඩි පොඩි කකුලෙන් ඇදිලිත් එක්ක නවත්තන්න උනත් මේ පාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොහොම හරි එස් එල් පී එල් 2012 වැඩේ පටන් ගත්තා..
ඔක්කොම ඉහල මට්ටමෙන් සංවිදානය කරල තියන පාටක් පෙනුනත් මුලින් මුලිං මිනිස්සුන්ගේ ඒ තරම් උනන්දුවක් තිබුනෙ නැද්ද කියලත් හිතෙනවා..
ඒත් මේ වෙනකොට SLPL 2012 මැච් සෙට් එක උනුසුම් වේගෙනයි යන්නේ..ඉන්දියාවේ අය මේක වර්ජනය කලාට පකිස්තාන් බංග්ලාදේශ් වෙස්ට් ඉංදීස් ඇතුලු ගොඩක් රටවල විදෙස් ක්‍රීඩකයෝ මේකේ ක්‍රීඩා කරනවා.
කොහොම උනත් එන මාසේ T 20 වර්ල්ඩ් කප් එක තියන නිසා මේකෙං ටීම් එකට ගන්න පුලුවං දක්ශ ක්‍රීඩකයොත් බිහිවෙනවා කියන්න පුලුවන්..මම දැකපු එක ක්‍රීඩකයෙක් තමයි අකිල දනංජය..තාම අවුරුදු 18යිලු..ඒත් සුපිරියට බෝල් දානවා..
කොහොම උනත් මේ ත්‍රේඩ් එක එස් එල් පී එල් වලට පොඩි ප්‍රමෝට් පාරකට......ඒක හන්දා මැච් සෙට් එක ඉවර වෙනකන් SLPL මැච් ගැනත් පොඩි උනන්දුවක් තියා ගන්න.මොකද එස් එල් පී එල් ලංකාවේ වැඩක්.ඒ වගේම අපේ රටේ අලුත් ක්‍රීඩකයන්ට අත්දැකීම් ගන්න හොඳ අවස්තාවක්

කව්ඩ දන්නෙ 

)