yes
hebei ape ata mita wada perform karanna one
neththan t20 worldcup ekedi anik ewunta wasi (ape ewun ethin godak welawata kohewath nethi ewun form karanna nam thiyapu ayane)
අලුත් එවුං මේකෙං උපරිම ප්‍රයෝජන ගන්න පාටක් නැ වගේ තමයි ටිකක්..ජීවංත කුලතුංග වගේ ක්‍රීඩකයොත් හැබැයි දක්ශකම් පෙන්නනවා..මේ ක්‍රීඩාංගන වලම ටී 20 තියන නිසා පාකිස්තාන ක්‍රීඩකයන්ට ලොකු වාසියක් තියනවා..මොකද උන්ගේ ජාතික කංඩායමේ වැඩි දෙනෙක් එස් එල් පී එල් ගහන නිසා
)



