SLPP එකට සෙනග නැහැ කිව්වා නේද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    ranil-1574251792.jpg
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    පට්ට සෙනගක් නෙ.

    ආන් නාමල් ජාතික සංවිදායක කියලත් කියනව ඇහුන ප්‍රෞති වල. බැසිල් ලෙප්ට් වගෙ.
    ඔය බැසිල් තමා ආණ්ඩු දෙකක් කෑවේ
    මහින්ද රාජපක්ෂ කෑවේත් බැසිල් තමා
     
    • Haha
    • Like
    Reactions: Dailco and gamerlk

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පට්ට සෙනගක් නෙ.

    ආන් නාමල් ජාතික සංවිදායක කියලත් කියනව ඇහුන ප්‍රෞති වල. බැසිල් ලෙප්ට් වගෙ.
    mokaa jathika sanwidaayaka wunat ranilawa back karee nattan mun left. gon namalaya hitan innawada danne naa uta janadipathiwaraneta illan puluwan kiyala :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: uu illuwot itin puthano nikanma dinanwa lapaya 2nd wenwa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සෙනග නැහැ කියලා ඇඩුව ජෙප්පෝ හාන්සියි🤩🤩

    me karanna yanne. chanden kohoma hari ringala. thawa kalekin janadipathi wenna ona plan eka. putano wipassa nayaka une anna e wage. me sere ranil ekka set wela SJ illanne. ethakota mun berena system eka me
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉන්දකින් කොහොම ඉඳපු උන්ද මේ ගානට බලු උනේ! :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ගම්පහ AL පන්ති වල ඉන්නව බන් ඔයිට වඩා සෙනග 🥴
    එහෙම වත් කිය මු ඉතින් 🤣🤣🤣

    me karanna yanne. chanden kohoma hari ringala. thawa kalekin janadipathi wenna ona plan eka. putano wipassa nayaka une anna e wage. me sere ranil ekka set wela SJ illanne. ethakota mun berena system eka me
    සමගි ජන බලවේගය එන්නේ නැහැ බං රනිල් එක්ක ඡන්දෙ ඉල්ලන්න ඔය ජෙප්පෝ SJB එකේ ඡන්ද කඩන්න කියන කතාවත්
    ------ Post added on Mar 30, 2024 at 7:47 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    Oke abnormal buwa maru kathawak kiyanawa lol ape thaththa 69 lasse lu dan bedaganne, Lol
    Un thama hithgena inne rate minissu unge wahallu kiyala Lol
    Bath kana un nam owata yanawa wenna baha
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එහෙම වත් කිය මු ඉතින් 🤣🤣🤣

    සමගි ජන බලවේගය එන්නේ නැහැ බං රනිල් එක්ක ඡන්දෙ ඉල්ලන්න ඔය ජෙප්පෝ SJB එකේ ඡන්ද කඩන්න කියන කතාවත්
    ------ Post added on Mar 30, 2024 at 7:47 PM
    itin mama jeppek newe ne ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    itin mama jeppek newe ne ...
    ඔයා SJB රනිල් එක්ක එකතු වෙනවා කියලා කියන්නේ ජෙප්පෝ නේ SJB රනිල් එක්ක එකතු වෙනවා කියන්නේ SJB එක එතනින් ම ඉවරයි
    එහෙම ගොන් වැඩක් SJB එකේ එවුන් කවදාවත් කරන්නේ නැහැ
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    සටන අරබමු කිව්වට කව්ද එතකොට ඓතිහාසික කිබුල්වත් නුවරින් පැවතෙන්නට අයිතිය කිව්ව ප්‍රෞඩ Pohottuwata ගිරුවාපත්තුවෙන්දාන Pohottu ජනපති අපේක්ශකය??😆😆😆

    අර ගෝට ගියවෙලාවෙ කරකියාගන්න බැරිඋන නිසා ඒවෙලාවෙ රනිල්ගෙ ඇගේ ගැහුව්ව කියමුකො..දැන් New presidency term එකේ ඒ කතන්දර කියන්න බෑනෙ.
    අච්චර ප්‍රෞඩ ඓතිහාසික රජපරපුරකය කිව්ව පොහොට්ටුවෙ අපේක්ශකය යූ එන් පී රනිල් කියල රෙදි ඇදන් කියන්න බෑනෙ..😂

    2005 සිට 2019 තෙක් ප්‍රදාන මැතිවරන ප්‍රතිවාදිය ළෙස වේදිකාවෙ පට්ට ගහපු යු එන් පී රනිල්ට පොහොට්ටුවෙ වේදිකාවෙ හිට්න් චන්දෙ දෙන්නය කියල මිනිස්සුන්ට කියන්නෙ කටින් ද නැත්නම් අහවල් එකෙන්ද..😄
    පොහොට්ටුවෙම එකෙක් දාන්න ශක්තියක් නෑ කියන්නෙ පොහොට්ටුවෙ Almost wholly Dead කියන එක විතරයි.

    If PP nominates a Non-Pohottuwa as a Presidential Candidate, it means PP is completely incapable and dead from then.
    😂
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    සටන අරබමු කිව්වට කව්ද එතකොට ඓතිහාසික කිබුල්වත් නුවරින් පැවතෙන්නට අයිතිය කිව්ව ප්‍රෞඩ ගිරුවාපත්තුවෙන්දාන Pohottu ජනපති අපේක්ශකය??😆😆😆

    අර ගෝට ගියවෙලාවෙ කරකියාගන්න බැරිඋන නිසා ඒවෙලාවෙ රනිල්ගෙ ඇගේ ගැහුව්ව කියමුකො..දැන් New presidency term එකේ ඒ කතන්දර කියන්න බෑනෙ.
    අච්චර ප්‍රෞඩ ඓතිහාසික රජපරපුරකය කිව්ව පොහොට්ටුවෙ අපේක්ශකය යූ එන් පී රනිල් කියල රෙදි ඇදන් කියන්න බෑනෙ..😂

    2005 සිට 2019 තෙක් ප්‍රදාන මැතිවරන ප්‍රතිවාදිය ළෙස වේදිකාවෙ පට්ට ගහපු යු එන් පී රනිල්ට පොහොට්ටුවෙ වේදිකාවෙ හිට්න් චන්දෙ දෙන්නය කියල මිනිස්සුන්ට කියන්නෙ කටින් ද නැත්නම් අහවල් එකෙන්ද..😄
    පොහොට්ටුවෙම එකෙක් දාන්න ශක්තියක් නෑ කියන්නෙ පොහොට්ටුවෙ Almost wholly Dead කියන එක විතරයි
    😂
    ඡන්ද පදනමක් නැති රනිල් පොහොට්ටුවෙන් දානවා කියන්නේ JVP එකට වාසියි
     
    • Like
    Reactions: Wickybro

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    රනිල්ට වහල්ලු නෑ කියලත් කිව්වා. පව් බන් උබල. කොහොමද සෙනග. එන්නකියාපිය සුදා කියන වේසිගෙ පුතාට.