SLS helmet මල කෙලියයි ඔයි

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    SLS helmet මල කෙලියයි ඔයි

    1I4yCPc.png

    මෙන්න මුන් මේකෙනුත් මස් රාත්තලක් ඉල්ලන්න පටන් අරන්

    ඉක්මනට හොයන් පලයල්ලා ඉස්ටිකර් කඩ දැන්

    පුළුවන් උන් මෙතන ඔය ඉස්ටිකරේ ෂෙයාර් ක්රහල්ලා කඩේට ගිහින් ප්‍රින්ට් පාරක් දාන් ආලෝ ගන්න :angry:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඇයි බං ස්ටිකර් ගහන්න හදන්නෙ SLS තියන හෙල්මට් නිකන් ඒවට වඩා පට්ට ගනන් ද? Low quality හෙල්මට් එකක් දාගෙන යනවට වඩා හෙදයි නෙ බං ගාන ටිකක් වැටි වුනත් ඔලුව බේරගන්න එක...
     
    :angry: එයි බන් එහෙම කියන්න එපා මාත් මාස 2 කට විතර කලින් ෆුල් ෆේස් එකක් ගත්තා 7 ගෙවලා උබ දැන් කියන්නේ එකේ පස් පුරවලා කොස් පැලයක් හිටවන්න කියලාද නෙදකින් මුන් වාගේ නම් කියලා වැඩක් නැ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බං ස්ටිකර් ගහන්න හදන්නෙ SLS තියන හෙල්මට් නිකන් ඒවට වඩා පට්ට ගනන් ද? Low quality හෙල්මට් එකක් දාගෙන යනවට වඩා හෙදයි නෙ බං ගාන ටිකක් වැටි වුනත් ඔලුව බේරගන්න එක...

    කොහෙද බන් ඔවයෙ කොලිටියක් තියෙන්නෙ, ඔව ගෙන්නන උන්ට බිස්නස් නැති කරන්ට මිසක්
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    :angry: එයි බන් එහෙම කියන්න එපා මාත් මාස 2 කට විතර කලින් ෆුල් ෆේස් එකක් ගත්තා 7 ගෙවලා උබ දැන් කියන්නේ එකේ පස් පුරවලා කොස් පැලයක් හිටවන්න කියලාද නෙදකින් මුන් වාගේ නම් කියලා වැඩක් නැ

    උබ 7ක් නෙමෙයි 10 ක් දීල full ෆේස් එකක් ගත්තත් වැඩක් තියනවද ඒක ගල්කැටයක් වැදුන් හිල්වෙන එකක් නම්.. ඒක ඉතිං උබේ කැමැත්ත.. එක්කො ස්ටිකරයක් ගහගෙන පැදපං.. පස් පුරවල කොස් හිටවන්න බැරිනම් පුක යට තියල රීපං... උබේ හෙල්මට් එකනෙ මට මොකද...
     
    • Like
    Reactions: Smartm

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බං ස්ටිකර් ගහන්න හදන්නෙ SLS තියන හෙල්මට් නිකන් ඒවට වඩා පට්ට ගනන් ද? Low quality හෙල්මට් එකක් දාගෙන යනවට වඩා හෙදයි නෙ බං ගාන ටිකක් වැටි වුනත් ඔලුව බේරගන්න එක...

    mehe helmet hadana aya SLS walata apply karala ne bun :rofl::rofl: ithin kohen hoyannada ? maru neethi. ISO nam athi oya branded helmet walata aniwa. habai ewa hena gananne
     
    bike_psych

    Member
    Feb 29, 2016
    50
    2
    0
    :angry:oya set wenne tawa hunt ekakata lankawe hadana helmets walin UPCo ewata witarai SLS tibbe dan unut fullface gahanne na...

    e arenna pita ratin gena supiri helmet walata SLS nane... oken wenne lankawe hadana gu helmets tikakata sLS deela ewa oluwe dagena yanna apita
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    කොහෙද බන් ඔවයෙ කොලිටියක් තියෙන්නෙ, ඔව ගෙන්නන උන්ට බිස්නස් නැති කරන්ට මිසක්

    මමත් හරියටම දන්නනෙ නෑ මචං පොට් එක... හැබැයි ඉස්සර ටීවි එකේ පෙන්නුව හෙල්මට් වල කොලිටි මොනිට කරන තැනක්.. මම හිතන්නෙ නෑ ගෙන්නන එවුන්ගෙ බිස්නස් නැතිවෙයි කියල ඒව SLS ටෙස්ටිං වලදි ෆෙල් වුනේ නැත්තම්... ගෙන්නන හෙල්මට ගොඩං බාල නම් දාන එවුන්නෙ බං අමාරුවෙ...
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    mehe helmet hadana aya SLS walata apply karala ne bun :rofl::rofl: ithin kohen hoyannada ? maru neethi. ISO nam athi oya branded helmet walata aniwa. habai ewa hena gananne

    ithin bang ISO barinam aduma gane SLS certificate ekak tiyana oluwak daganna puluwannam kokatath hodai ne ban... Mehe helmat hadana ewun ehenam aniwa SLS walata apply karanna wenawa...
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    :angry:oya set wenne tawa hunt ekakata lankawe hadana helmets walin UPCo ewata witarai SLS tibbe dan unut fullface gahanne na...

    e arenna pita ratin gena supiri helmet walata SLS nane... oken wenne lankawe hadana gu helmets tikakata sLS deela ewa oluwe dagena yanna apita

    ISO tiyanawanam SLS tiyenna oneda ban??
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ithin bang ISO barinam aduma gane SLS certificate ekak tiyana oluwak daganna puluwannam kokatath hodai ne ban... Mehe helmat hadana ewun ehenam aniwa SLS walata apply karanna wenawa...

    dot certified helmet ekak gattanam hari ban
    lankawe eka helmat ekakwath naha SLS thiyena
    police use karanneth u.p.co ne
    untath SLS thiyena helmat dilama wade patanganna thiyenne
    hodama dot certified helmet genna eka