SLT අයට ගොඩක් වැදගත් Addon එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    SLT අයට ගොඩක් වැදගත් Addon එකක්

    SLT අයට ගොඩක් වැදගත් Addon එකක් ‍Usage එක බලා ගන්න

    Untitled-1%2B%25281%2529.jpg


    මේ පරණ පොඩි Gadget එකක අලුත් Version එකක් . මේ අලුත් version එක ටිකක් වෙනස් වෙලා තියෙන්නෙ. ගොඩක් යට මේකට ලොග් වෙන්ඩ බැලූ. ඉතින් අද සම්පුර්ණ විස්තරයක් දෙනවා. මේකෙ නම තමා SLT Usage Meter. නම මේක උනාට මේක මේ SLT site එකට ගිහින් බලන සීන් එක නෙමේ. මේක වෙබ් browser එකට එන Addon එකක්. මේක Chrome & Firefox දෙකටම සෙට් වෙනවා. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ SLT Broadband Users ලට විතරයි.

    1. මේ Addon එක අලුත් වෙලා හින්දා මේක use කරන්න මුලින්ම පහල තියන Link එකට ගිහින් Register වෙන්ඩ ඕනේ. කලින් register වෙලා තියේ නං කෙලින්ම ඊලග Step එකට යන්න
    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/register/register.jsp

    Untitled-1.jpg


    1. ඔයාගෙ Email Address එක
    2. ඔයාගෙ Mobile Phone නම්බර් එක
    3. SLT Broadband Connection එකේ Username එක. ( අර tp no එකත් එක්ක තියෙන්නෙ )
    4. SLT Broadband Connection එකේ Password එක. අර Connection එක ගද්දි SLT එකෙන් දෙන Pass එක
    5. දැන් මේ හදන්න යන Account එකට දාන Password එක
    6. මේක නං දන්නවනේ.

    2. ඔන්න Register click කරපු ගමන් email එකක් එයි. එකේ තියන confirm link එක click කරලා account එක activate කරගන්න

    3. දැන් පහල තියන ලින්ක් වලින් තමන්ට ඕනේ ලින්ක් එක තෝරලා Addon එක Download කරගන්න

    Firefox අය මෙතනින් බාගන්න
    https://addons.mozilla.org/EN-us/firefox/addon/slt-broadband-meter/

    Chrome අය මෙතනින් බාගන්න
    https://chrome.google.com/webstore/detail/slt-usage-meter/hofjanlkemfjdabokampgoehhfifbbjc

    Install උනාට පස්සේ addon එකේ icon එකක් address bar එක ඉස්සරහට එයි. එක click කරාම එන window එකේ Broadband Username එක ගහල Next කරන්න. ඊට පස්සේ අර ඔය හදපු account එකේ password එක ගහල Save කරන්න.
    දැන් හරි දැන් ඔයාලට usage එක මේකෙන් බලාගන්ඩ පුළුවන්. Usage එක උද click කරද්දී Peak & Off Peak usage වෙනස් වෙලා පෙන්නයි.

    මෙන්න screenshot

    Untitled-3.jpg



    (Source)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Ape password eka meke DEV ta leak wenna idak nedda?

    LEAK උනත් මොනවා කරන්නද බන් Portal එකේ password එක අරගෙන :lol: අපේ usage ටික බලාගෙන අතේ පාරක් ගහලා නිදාගනි :rofl::rolleyes:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    LEAK උනත් මොනවා කරන්නද බන් Portal එකේ password එක අරගෙන :lol: අපේ usage ටික බලාගෙන අතේ පාරක් ගහලා නිදාගනි :rofl::rolleyes:

    Ehama karoth hondai. :rolleyes::rolleyes: Beriwelawath athe pare athal eka madi wela extra GB togayak add karoth ehema bill eka eddi apita nikanma badu yanawa. :P:P
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Ehama karoth hondai. :rolleyes::rolleyes: Beriwelawath athe pare athal eka madi wela extra GB togayak add karoth ehema bill eka eddi apita nikanma badu yanawa. :P:P


    එහෙම කරත් අපේ portal එකට login උන ගමන් පේනවනේ. SLT එකට කියලා නවත්තන්න පුළුවන්. use කරලා නැත්තම්.