SLT අවුලක්, ඉක්මනට චෙක් කරගනිල්ලා..

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නම් පේන්නෙ මුං අර බෝනස් ඩේටා දෙන හරිම සිස්ටම එක ඩිවලොප් කරගන්න බැරුව එරිල ඉන්නෙ. දෙසැම්බර් මාසෙ මුල ඉඳලම ඕක මුං ඩිවලොප් කරනව ඒ කාලෙ ඉඳලම එක එක එක්ස්පෙරිමන්ට් කරා. දෙසැම්බර් මාසෙත් අන්ලිමිටඩ් නෙට් ආව කාලයක්. ජනවාරි මාසෙ හොඳටම අවුල් ඒ මාසෙත් දවස් ගානක්ම අන්ලිමඩ් ආව. හරියට ඩේට කවුන්ට් වුණෙත් නෑ. මම මාර විදියට ඩේට යූස් කරා ජනවාරි වල ඒත් ජීබී 30ගානක්ම ඉතුරුත් වුණා පීක් එකෙන්. මේ මාසෙත් තාම හදාගන්න බැරුව එක්ස්පෙරිමන්ට් කරනව. :angry::angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mageth aduwen kapenne:lol:
    :lol::lol::lol:

    මට හිතෙන්නෙම ඔය ඩේටා අඩුවෙන් කැපෙන්නෙ. හෙමින් කැපෙන සීන් තියෙන්නෙ ADSL පරණම කාලෙ ගත්ත අයට කියල. 2008ට කළින් වගේ. මොකද ඒ අයට බෝනස් ඩේටා කැල්කියුලේට් කරද්දිත් ලොකු අවුල් වගයක් ගියා:oo::oo::oo:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,702
    8,453
    113
    මට නම් පේන්නෙ මුං අර බෝනස් ඩේටා දෙන හරිම සිස්ටම එක ඩිවලොප් කරගන්න බැරුව එරිල ඉන්නෙ. දෙසැම්බර් මාසෙ මුල ඉඳලම ඕක මුං ඩිවලොප් කරනව ඒ කාලෙ ඉඳලම එක එක එක්ස්පෙරිමන්ට් කරා. දෙසැම්බර් මාසෙත් අන්ලිමිටඩ් නෙට් ආව කාලයක්. ජනවාරි මාසෙ හොඳටම අවුල් ඒ මාසෙත් දවස් ගානක්ම අන්ලිමඩ් ආව. හරියට ඩේට කවුන්ට් වුණෙත් නෑ. මම මාර විදියට ඩේට යූස් කරා ජනවාරි වල ඒත් ජීබී 30ගානක්ම ඉතුරුත් වුණා පීක් එකෙන්. මේ මාසෙත් තාම හදාගන්න බැරුව එක්ස්පෙරිමන්ට් කරනව. :angry::angry::angry:

    :lol::lol::lol: aniwa. system mongal wela dan
    manually add karana seen ekak tiyenne :baffled::baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Mageth February 01st 9GB witara kapila. Meh kaalakanni hama masema mokak hari magulak karala le koopa karanawa. Hora kanawa sure ekatama data. System aul gagaa karanne data horaakana eka minissungen. :angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    මට නම් පේන්නෙ මුං අර බෝනස් ඩේටා දෙන හරිම සිස්ටම එක ඩිවලොප් කරගන්න බැරුව එරිල ඉන්නෙ. දෙසැම්බර් මාසෙ මුල ඉඳලම ඕක මුං ඩිවලොප් කරනව ඒ කාලෙ ඉඳලම එක එක එක්ස්පෙරිමන්ට් කරා. දෙසැම්බර් මාසෙත් අන්ලිමිටඩ් නෙට් ආව කාලයක්. ජනවාරි මාසෙ හොඳටම අවුල් ඒ මාසෙත් දවස් ගානක්ම අන්ලිමඩ් ආව. හරියට ඩේට කවුන්ට් වුණෙත් නෑ. මම මාර විදියට ඩේට යූස් කරා ජනවාරි වල ඒත් ජීබී 30ගානක්ම ඉතුරුත් වුණා පීක් එකෙන්. මේ මාසෙත් තාම හදාගන්න බැරුව එක්ස්පෙරිමන්ට් කරනව. :angry::angry::angry:
    patta ban me masa thune unlimited :rofl: haduwe naththan hodai digatama. :frown:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    w9uPrFf25PWYwAAAABJRU5ErkJggg==
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    1212 gahuwa ekiyak kiyanawa 14 wenidalu bounce denne. Ethakota January 1 dunne ai kiyala ahuwa. 14 wenidalu February denne. :angry::angry:
    Data usage eka wadi wela use karanneth nathuwa keewa. Ehema issue ekaknam naha keewa.:angry:
    Katada kiyanne mewa TRC uthtgalata likithawa ewannalu :lol:

    :sorry: මම අද ඇහුවම කිවුවෙ හැම මාසෙම මුල් සතියෙ bonus data දෙන්නෙ කියල. :baffled:

    ඕකුන් හැමෝටම ඔහොම කියල ශේප් කරනව මචන්, මටත් මුලින් ඔහොමමයි කිවුවෙ, අන්තිමට කට උත්තර නැතිවෙන්න මං ප්‍රශ්න ඇහුව ප#යලගෙන් :frown: එතකොට තමයි පිලිගත්තෙ. touch එකේ ඉදහන් මචන්, double කැපෙන්නෙ දැන් :yes:

    :frown:14 wenida wenakota 36 GB use nokalath hindalama bounce uththa dei neda. Mun daruwanta, ganita kanna andinna denne mehema hora kana salli walinda?

    :(:( අනේ මන්ද බන්. බලහන්කො මේ උට්ටලගෙ වැඩ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මගේ ඩබල් ඩේට කැපෙනවා බන් මොන හුටක්ද මේ :angry:

    :eek::eek::sorry: මගෙත් ඕකමයි බන්, ගොඩක් සෙට් එකකටම ඕක වෙලා.. අනිවා complain කරහන්, නැත්නම් ඕකුන් වෙන වෙනම බලලා හදන්නෙ නෑ. :no:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    Mage nam aduwen kapena scene ekak wage bn. Mama February 1st ra download kara 8GB wage eka count wela thibbeth na. Api use karana ewa bolage account welin yanawada danne na:lol::lol::lol:
    ඒ වගේ මාර විදියට data අඩු වෙන්නේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ඒ හුකන්නිල එහෙම අව්ලක් නැ කියල කියන්නේ බන්. technical එකෙන් call කරාම site වල නම් ටිකක් කියනවා මේවට තමයි data කැපිල තියෙන්නේ කියල. උන් කියන්න ඕනැය යකෝ අපි ගියපු site ගැන. :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    :eek::eek::sorry: මගෙත් ඕකමයි බන්, ගොඩක් සෙට් එකකටම ඕක වෙලා.. අනිවා complain කරහන්, නැත්නම් ඕකුන් වෙන වෙනම බලලා හදන්නෙ නෑ. :no:

    Complain karata mokuth karanne naththan. Mun mokkuda ban?:no: