mama nam aluthinma family pack eka gaththe
thama nam awulak wela ne
films nam banawa ban hitu kiyala
he he
512 eka use karala meka use karanakota pattama pahara ban
fup seen expi nolebewa kiyala prarthana karapan
කොහොමද දැන් සැප
mama nam aluthinma family pack eka gaththe
thama nam awulak wela ne
films nam banawa ban hitu kiyala
he he
512 eka use karala meka use karanakota pattama pahara ban
fup seen expi nolebewa kiyala prarthana karapan

machan dan api machan apita dena usg eka pannala Dl karama wadi wena hama 1GB ekatama 240 gewanna onada
mala huyannak wenne



area eke exchange eke testing hinda lu ban limit scene eka hariyata wenne natteතුක් විතරක්. මටත් ඔය idea එක ආවා. බිල වැඩිවෙයි කියල හිතල වැඩේ අත් ඈරියා. ඊළඟ මාසෙනම් බානව මේ මාසෙටත් හරියන්න.![]()
kamak naha mata nam dan thava awruddak vitara yanakam download karanna deyak na 
machan dan api machan apita dena usg eka pannala Dl karama wadi wena hama 1GB ekatama 240 gewanna onada
mala huyannak wenne



NAAAAAAAAAAA bang ubata ochchara sakai nam ahapan ungen! 1212
if u don't trust me ask them! mama nam okkoma record karan inne okunta call karanokata

after exceeding 1GB!!පොඩ්ඩා;13531884 said:කොහොමද දැන් සැප
මට දැනගන්න කැමතී ඔය 25.ජී.බී පැන්නම යූස් වෙන හැම වන් ජී.බී එකකටම රු.250ක් ගෙවන්න ඕනෙද බන්
නැත්නම් රෙන්ටල් එක විතරද ගෙවන්න ඔනේ
යකෝ කෙල වෙයි එහෙම උනොත් මට කියපිය හනික කවුරු හරි
පොඩ්ඩා;13531975 said:නෑ බන් 25 පැන්නහම 8KB/s ස්පිඩ් එක අඩුවෙනවා . ජිබි ඉල්ලුවොත් තමා ගෙවන්න වෙන්නේ
AMMO ETHI YANTHAM
අහ අපිට ඕනෙ නම් 25 ජී.බීට වඩා ගන්න පුළුවන්ද
සුපිරිනෙ
මම හිතුව 25 පැන්නම ගෙවන්න වෙයි කියල
එහෙම උනොත් ජොබ් දෙකක්වත් කරන්න වෙනව
දැන් තමයි ලේ ටිකක් ඉණුවෙ ඇගට



Mamath Uda Wisi Una Yakodeyyanne,,,puka gini aran tyenne dan




