slt ඇෆ්යූපී

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ape gedarath 60GB withara adala thiyenne machan.... dannam DL wenne 100KB/s walata aduwen habai :(
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    mama nam dwnld karana thibba okkama dwnld karagththa..gannan ganna epa heta aye speed wei :D :D
    ස්ක්‍රින් ශොට් එකේ Port ID එකත් තියෙනවනේ දැන්ම තියෙන දෙයක් ඩවුන්ලොඩ් කරගනින් SLT එකේක් දකින්න කලින් :cool::cool:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පොඩ්ඩා;13533051 said:
    ස්ක්‍රින් ශොට් එකේ Port ID එකත් තියෙනවනේ දැන්ම තියෙන දෙයක් ඩවුන්ලොඩ් කරගනින් SLT එකේක් දකින්න කලින් :cool::cool:

    e mokadda bn e sn eka ?? :shocked:

    dwnld karanna thibba okkama dwnld karagththa bn

    awulak wei da ?
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පොඩ්ඩා;13533199 said:
    යකෝ උඹ දාලා තියෙන Screen shot එකේ දකුණු පැත්තේ තියෙන් Port ID එක අයින් කරපන් නැත්නම් උඹ මාට්ටු වෙයි

    ain kara bn bt wen ewun quote karapu ewage image eka ehmama thienwa ne
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    9GFSf.jpg