slt උදේ පාන්දර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඊයෙයි අදයි දෙකේම උදේට ස්පීඩ් එක අඩුයිනෙ
    උඹලගෙත් එහෙමද...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උදේට සිතලයිනෙ බන් රවුටරේටත් කම්මැලි ඇති
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඇත්ත කියපන් උබ ඉස්කෝලෙ යන්න නේද උදෙන් නැගිට්ටෙ :rolleyes:

    ඔව් මේ අඟහරුවාද තමා ඉස්කෝලෙ පටන් ගත්තෙ.. ජනවාරි 2