SLT උන්ට internet එක එක දවසයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    SLT උන්ට internet එක එක දවසයි

    SLT උන් UNLIMITED data එක දවසක් දුන්නෙ internet එක එක දවසින් බාන්නලු. අනේ හුකේ මෙහෙමත් මෝඩ තීරණ ගන්න MANAGEMENT එකක්ද ඕකේ ඉන්නෙ. ඇයි තොපිට බැරි data limit වැඩිකරන්න මාසෙටම 200 GB වගේ home user කෙනෙක්ට දෙන්න? :rofl:
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    කවුද බන් එහෙම කියන ගොන් හරක.. අනික එහෙම දුන්නත් බාන්න බෑ නේ. බ්ලොක් කොරලනෙ. :angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Ballo ban. 100GB deepan 2000 ta. Mun 2000 ta denne 30i. Re 30 ahawal thena gaha ganna deela thiyenne

    සිරාවට හිතපන් unlimited ඕන නැහැ. ගෙවන මුදලට සාදාරණ data ප්‍රමාණයක් දීපිය off peak, peak රෙද්දවල දාන්නෙ නැතුව. :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    10 k wath bewe ne yako thama :D

    අපායට ගියත් කලින් යන්න කියන්නෙ ඒක තමයි..
    රෑ 12.01 ට එලකිරියට වාර්තා කරල torrent ටික දාල අපි ඇතුළු තවත් කළු කැත සිංහලු දොයිය ගත්තෙ ඕකුන්ගෙ unlimited වල හැටි දන්න නිසා තමයි..

    :rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒක නම් සිරා තමයි, මුන් ඇත්තටම කිව්වොත් 30GB දෙන්නේ, ඉතිරිය දෙන්නේ රෑ 12 පස්සේ, කාටද පුලුවන් බන් රෑ තිස්සේ ඇහැරගෙන ඉන්ටර්නෙට් එකේ ලැගගෙන ඉන්න ඩෙටා කියලා. ඇයි මුන්ට බැරි ඕෆ් පික්, පීක් ටික අයින් කරලා සම්පූර්ණ 60 ම දෙන්න මුළු දවසේම?
     
    අද ඩවුන් ලෝඩ් කරන්න කියලා දෙයක් නෑ බන්. මට ඕන දේවල් ගිය මාසේ බාගත්තා ඉතිරි උන ඩේටා ටිකෙන්, මෙතන ප්‍රශ්ණය තියෙන්නේ දැන් සයිට් වලටවත් යන්න බැරි එකයි, යූටියුබ් එකේ විඩියෝ එකක් වත් බලන්න බෑ ඉස්සර වගේ බෆර් වෙනවා සැරෙන් සැරේ, සමහර සයිට් වලට යනකොට ටයිම් අවුට් වෙනවා. ඒ විතරක් නෙවෙයි ස්එල්ටී සයිට් එකටවත් යන්න බෑ, මම 4,5 පාරක් රිෆ්‍රේස් කරලයි ඒකටත් ගියේ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    අපායට ගියත් කලින් යන්න කියන්නෙ ඒක තමයි..
    රෑ 12.01 ට එලකිරියට වාර්තා කරල torrent ටික දාල අපි ඇතුළු තවත් කළු කැත සිංහලු දොයිය ගත්තෙ ඕකුන්ගෙ unlimited වල හැටි දන්න නිසා තමයි..

    :rofl:

    Aparade ban :( dan ithin chora...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒක නම් සිරා තමයි, මුන් ඇත්තටම කිව්වොත් 30GB දෙන්නේ, ඉතිරිය දෙන්නේ රෑ 12 පස්සේ, කාටද පුලුවන් බන් රෑ තිස්සේ ඇහැරගෙන ඉන්ටර්නෙට් එකේ ලැගගෙන ඉන්න ඩෙටා කියලා. ඇයි මුන්ට බැරි ඕෆ් පික්, පීක් ටික අයින් කරලා සම්පූර්ණ 60 ම දෙන්න මුළු දවසේම?

    :yes::yes:

    මගේ හැමදාම ඔය 30න් 20ක් වගේ ඉතුරුයි..ඔය උදේ 7-8 දාන ටිකෙන් තමා 30 10 GB හරි යන්නේ :dull:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :P

    මමනම් Dialog 4g. දෙසැම්බෙර් බෝනස් data වලින් මදි නොකියන්න බාගත්ත. films ම විතරක් 20ක්. tutorial vdo series එකක්. :yes:

    SLT ලත් බෝනස් data දීල තිබ්බනම් උන්ගේ customersla කොච්චර සතුටු වෙයිද බන් මෙහෙම එක දවසක් දුන්නම හෙන අමාරුයි download කරන්න මොකද හරියට torrent සෙට් එකක් හොයාගන්නත් හෙන ගේමක් දෙන්න එපයි. :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අද ඩවුන් ලෝඩ් කරන්න කියලා දෙයක් නෑ බන්. මට ඕන දේවල් ගිය මාසේ බාගත්තා ඉතිරි උන ඩේටා ටිකෙන්, මෙතන ප්‍රශ්ණය තියෙන්නේ දැන් සයිට් වලටවත් යන්න බැරි එකයි, යූටියුබ් එකේ විඩියෝ එකක් වත් බලන්න බෑ ඉස්සර වගේ බෆර් වෙනවා සැරෙන් සැරේ, සමහර සයිට් වලට යනකොට ටයිම් අවුට් වෙනවා. ඒ විතරක් නෙවෙයි ස්එල්ටී සයිට් එකටවත් යන්න බෑ, මම 4,5 පාරක් රිෆ්‍රේස් කරලයි ඒකටත් ගියේ.

    මටත් ගන්න දෙයක් නෑ..
    මේ දවස් තුනකට විතර කලින් dialog 4g router එකක් හම්බුනා job එකකට යන කොල්ලෙක් ඌට night time data ඉතුරුයි කියල..
    torrent ටිකක් දැම්ම හොයල හොයල ඊයෙ 30GB විතර ඇවිත් තිබ්බ..
    උදේ දැම්ම ubisoft එකෙන් free දුන්නෙ AC3 එකයි crew එකයි දාන්න දෙයක් නැතුව..
    crew එක ආව.. AC3 එකත් 75% ඇවිත්..
    දැන් නම් ටිකක් slow තමයි 600KB/s එන්නෙ
    එච්චරම slow එකක් නෑ youtube buffer වෙන්න තරම් නම්..
    මේක download වෙද්දීත් youtube කිසි අවුලක් නෑ අවුලක් නෑ
    slt site ඒකට නම් traffic එක වැඩි ඇති අද හැමෝම බයට බලන්න යනව නෙ usage meter එක..
     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :yes::yes:

    මගේ හැමදාම ඔය 30න් 20ක් වගේ ඉතුරුයි..ඔය උදේ 7-8 දාන ටිකෙන් තමා 30 10 GB හරි යන්නේ :dull:

    අපරාදේ යකෝ data :nerd: . හොඳ torrent ටිකක් හොයගෙන schedule කරලා තියපන් කොම්පුටෙර් එක :P 12 පහු උන ගමන් download ස්ටාර්ට් කරලා උදේ වෙද්දී විතර නවතින්න හොඳ schedule එකක් හදපන් :D
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    30GB walata mun huuran kanawa apiwa. E madiwata dan tax gahala hitapanko horata net yana kramayak hoyagena baanawa GB 500K me maseta.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    අපරාදේ යකෝ data :nerd: . හොඳ torrent ටිකක් හොයගෙන schedule කරලා තියපන් කොම්පුටෙර් එක :P 12 පහු උන ගමන් download ස්ටාර්ට් කරලා උදේ වෙද්දී විතර නවතින්න හොඳ schedule එකක් හදපන් :D

    මොනවා ගන්නද බන්..මාසෙට BR rip දෙකක් ගන්නවා රෑට දෙන එකෙක්..ඒ ඇරෙන්න වෙන මොනවා කරන්නද? :nerd:

    දවල්ට දෙන 30 හෙන අරිපිරිමැස්සෙන් පාවීච්චි කරනවා :( එකෙන් නම් ඉතුරු වෙන්නෙම නැති තරම්..

    30 නැතුව 40/20 දෙනවා නම් වටිනවා බන්..TV series බලන්න හෙන ගේමක් දෙන්න වෙනවා..මන් උදේ 7.30 වගේ දානවා arrow,flash ගන්න,එනවා 8.00 වෙද්දී..එහෙම ගන්න බැරි උනොත් තමා සොරි වෙන්නේ..දවසට යන 1GB බේරන්න හෙන ගේමක් දෙන්න වෙනවා :baffled: