slt උන් මෙහෙම ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,168
    31,910
    113
    වතුර බිංදු බිංදු එකතු වෙලා තමා වැවක් පිරෙන්නෙ. එක්කෙනා එක්කෙනා හිතන්න පටං අරං තමා සමාජයක් වෙනස් වෙන්නෙ. මං විතරක් එහෙම හිතල වැඩක් නෑ හැමෝම එහෙම හිතන්න ඕනෙ කියල හැමෝම එහෙම නොහිත ඉන්න එකෙන් ප්‍රශ්න විසඳෙන්නෑ. තමන්ගෙ තත්වයයි ලස්සනයි පස්සෙම යන්න එපා බං. තම තමන්ට පුලු පුලුවන් විදිහට recycle කරන්න reuse කරන්න උදව් වෙමු.

    PLASTIC-STRAW1-1024x1024.jpg

    අනේ තොගෙ එකත් කැඩිය. පරණ එකක් ගෙනත් හයි කරපිය. තොපිටම වෙන්න ඕන තේරුම් යන්න.:angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :dull: ubalata parana ewa hari hambu wela apita ehemawath dunne naha parayo. api salli dila gaththe :baffled:
     
    එහෙම කොහොමද free replacement අනිවාර්යයි device එකට උඹේ අතින් damage උනේ නැත්නම්?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ තොගෙ එකත් කැඩිය. පරණ එකක් ගෙනත් හයි කරපිය. තොපිටම වෙන්න ඕන තේරුම් යන්න.:angry:

    අපිට ඕනෙ තරං පරණ ඒව හයි කල්ල තියෙනව. එක පාරක් පට්ටම කැත කොල පාට එකක් හයි කල්ල ගියා. හද්දම පරණයි. අර 80ගනං වල ගහපු ෆිල්ම් වල තියෙන ජාතියෙ එකක්. හෙන බරත් එක්ක. ඒක අවුරුදු 5කට වඩා කිසි ලෙඩක් නැතුව පාවිච්චි කලා. කවුරුත් ගන්න කැමති නැති හීරිලා කැත වෙච්චි එකක් තියෙනවනං විසික් කරන්න නං ඉන්නෙ මම ඇත්තටම කැමතියි ඒක ගන්න. ඕනෙවට වඩා ආත්මාර්ථකාමී වෙන්න එපා බං. උඹ මේ ලෝකෙ ඉන්නෙ අවුරුදු කීයද. උඹ හිතනවද තව ටික කාලෙකිං මට පරණ ෆෝන් එකක්නෙ මුන් දුන්නෙ කියන දේ උඹට ප්‍රශ්නයක් වෙයි කියල ? :no: ඕව ප්‍රශ්න නෙමේ බං :no:
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    වතුර බිංදු බිංදු එකතු වෙලා තමා වැවක් පිරෙන්නෙ. එක්කෙනා එක්කෙනා හිතන්න පටං අරං තමා සමාජයක් වෙනස් වෙන්නෙ. මං විතරක් එහෙම හිතල වැඩක් නෑ හැමෝම එහෙම හිතන්න ඕනෙ කියල හැමෝම එහෙම නොහිත ඉන්න එකෙන් ප්‍රශ්න විසඳෙන්නෑ. තමන්ගෙ තත්වයයි ලස්සනයි පස්සෙම යන්න එපා බං. තම තමන්ට පුලු පුලුවන් විදිහට recycle කරන්න reuse කරන්න උදව් වෙමු.

    PLASTIC-STRAW1-1024x1024.jpg

    Respect
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එහෙම කොහොමද free replacement අනිවාර්යයි device එකට උඹේ අතින් damage උනේ නැත්නම්?
    naha bn ehema damage une naha goda kayak use karapu ekak ekai. kipa sarayakma kiwwa awe naha. passe aluth ekak genawa wada padu wena hinda.

    matath dan epa wela thiyenne slt ewunwa. eth ganna wena line ekakuth naha :dull:
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    එහෙනම් ගෙදර තිබ්බ එකම repair කරල හදල දෙන්න ඕන. යකෝ අපි ඒව ගෙවල් වල හොඳට හූරන්නෙ නැතුව පාවිච්චි කරනවා. මුන් කඩ වල ඒවද කොහෙද හූරපුව ගෙනල්ල අමුනලා යනව. :angry: එකෙක් හිතුවට බැහැ ඔක්කොම එහෙම හිතන්නෙ නැහැ.

    Nikamata kiyanne, Ubalage mara tharka thiyenne, SLT eken Ube phone eka galawan hihin repair karala genath dennam kiyala Gannawa, repair ekata sathiyak yanawa kiyanawa, ( hand pone ekak warrantu wewwamath mama danan widiyata dawas ganak yanawa ) ethakan iwasala ina kiyanawa, uba ehema kemathida? SLT ekata baninne nethiwa phone eka hadala denakan iwasala idiyda? mamanam kemathiy repair kala phone ekak hari dilayanawata,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,168
    31,910
    113
    naha bn ehema damage une naha goda kayak use karapu ekak ekai. kipa sarayakma kiwwa awe naha. passe aluth ekak genawa wada padu wena hinda.

    matath dan epa wela thiyenne slt ewunwa. eth ganna wena line ekakuth naha :dull:

    උන්ගෙ ඒකාධිකාරය නැතිවෙන්න ඕන land line වලට. Mobile connection වලට උනා වගේ. එතකොට මුන්ට තරඟ කරන්න ඕන නිසා service එක හරියට දෙන්න වෙනවා... ඕකම තමයි ceb එකටත් වෙන්න ඕන. ඒත් trc හුකන්නලා slt එකේ උන් සල්ලි වලට අරගෙන ඉන්නෙ. හොරාගෙ අම්මගෙන් පේන අහන්න වෙන්නෙ.:angry:
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    Nikamata kiyanne, Ubalage mara tharka thiyenne, SLT eken Ube phone eka galawan hihin repair karala genath dennam kiyala Gannawa, repair ekata sathiyak yanawa kiyanawa, ( hand pone ekak warrantu wewwamath mama danan widiyata dawas ganak yanawa ) ethakan iwasala ina kiyanawa, uba ehema kemathida? SLT ekata baninne nethiwa phone eka hadala denakan iwasala idiyda? mamanam kemathiy repair kala phone ekak hari dilayanawata,

    Pissuda ban un parana phon ekak deela yanakan ponnaya wage naguta puke gahan idala elakiriye unta goroonawa dan. Munge sinha part online vitharai :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,168
    31,910
    113
    Nikamata kiyanne, Ubalage mara tharka thiyenne, SLT eken Ube phone eka galawan hihin repair karala genath dennam kiyala Gannawa, repair ekata sathiyak yanawa kiyanawa, ( hand pone ekak warrantu wewwamath mama danan widiyata dawas ganak yanawa ) ethakan iwasala ina kiyanawa, uba ehema kemathida? SLT ekata baninne nethiwa phone eka hadala denakan iwasala idiyda? mamanam kemathiy repair kala phone ekak hari dilayanawata,

    ඒක තමයි කියන්නෙ. එතකං use කරන්න මේක තියල යනවා. අපි මේකම repair කරල ගෙනත් හයි කරන්නම් කියන්න ඕකුන්ට බැරි ඇයි. හොඳට හීරෙන්නෙ නැතිව use කරපු එකකුයි, සුදුපාට හීරිල ගියපු එකකුයි අතර වෙනස හිතාගන්න බැරිද බං?
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මොන හුත්තක් ද යකෝ
    උබයි slt ගෑනි මිනිහයි වගේ හැම හුත්තටම ත්‍රෙඩ් දාදා අපිට වද දෙනවා :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,168
    31,910
    113
    මොන හුත්තක් ද යකෝ
    උබයි slt ගෑනි මිනිහයි වගේ හැම හුත්තටම ත්‍රෙඩ් දාදා අපිට වද දෙනවා :angry:

    ඉතිං බලන්නෙ නැතුව ඉඳපන් උඹ. :P
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    මොන හුත්තක් ද යකෝ
    උබයි slt ගෑනි මිනිහයි වගේ හැම හුත්තටම ත්‍රෙඩ් දාදා අපිට වද දෙනවා :angry:

    SLT eke ekek muta ridenn puk paarak deela thiyenawa wage. :lol: