වතුර බිංදු බිංදු එකතු වෙලා තමා වැවක් පිරෙන්නෙ. එක්කෙනා එක්කෙනා හිතන්න පටං අරං තමා සමාජයක් වෙනස් වෙන්නෙ. මං විතරක් එහෙම හිතල වැඩක් නෑ හැමෝම එහෙම හිතන්න ඕනෙ කියල හැමෝම එහෙම නොහිත ඉන්න එකෙන් ප්‍රශ්න විසඳෙන්නෑ. තමන්ගෙ තත්වයයි ලස්සනයි පස්සෙම යන්න එපා බං. තම තමන්ට පුලු පුලුවන් විදිහට recycle කරන්න reuse කරන්න උදව් වෙමු.
![]()
අනේ තොගෙ එකත් කැඩිය. පරණ එකක් ගෙනත් හයි කරපිය. තොපිටම වෙන්න ඕන තේරුම් යන්න.

ubalata parana ewa hari hambu wela apita ehemawath dunne naha parayo. api salli dila gaththe 
ඕව ප්‍රශ්න නෙමේ බං 


