SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා
මචන්ලා මේකයි ගැටලුව,,, මම පාවිච්චි කරන්නෙ student 10gb එක,, ම්ගේ වැඩ ටික කරගන්න ඒටික හොඳටම ඇති. මම නම් youtube යන්නෙ නෑ.මට browse කරන්න තිබ්බම ඇති

.. ප්රස්නෙ ඒක නෙවෙයි.
අපේ ගෙදර උන් දලත් එක්ක බෑ බන් කියලා හරියන්නෙ නැහැ. දවසම youtube එකේ. දවස් 5ක් විතර යනකොට data ඉවරයි. ඊට පස්සෙ මට හුලන්. ගෑනු net යනකොට දන්නවනෙ ඉතින්. ඔහේ කඩාබිඳගෙන යනවා

මට මේකයි දැන ගන්න ඕනි,,
slt එකට කියලා එක 150kbps විතර අඩු කර ගන්න පුලුවන් ද? එහෙම කරපු උන් ඉන්නවද?
කරන්න විතරක් එක කීයකට විතර අඩුකරානම් ඇතිද?

නෙට් ලිමිටර් දාන්න බෑ බන් උන් ගෙ ලැප් වලට,, නෙට් ලිමිටර් පැත්තක තියලා උන් youtube යයි. මට නම් අඩු ස්පීඩ් එකක් තිබ්බම ඇති. ලිමිට් උනාමත් මගේ වැඩ ටික කර ගන්නවා. වෙලා යනවා හැබැයි

මචන්ලා මේකයි ගැටලුව,,, මම පාවිච්චි කරන්නෙ student 10gb එක,, ම්ගේ වැඩ ටික කරගන්න ඒටික හොඳටම ඇති. මම නම් youtube යන්නෙ නෑ.මට browse කරන්න තිබ්බම ඇති

.. ප්රස්නෙ ඒක නෙවෙයි.අපේ ගෙදර උන් දලත් එක්ක බෑ බන් කියලා හරියන්නෙ නැහැ. දවසම youtube එකේ. දවස් 5ක් විතර යනකොට data ඉවරයි. ඊට පස්සෙ මට හුලන්. ගෑනු net යනකොට දන්නවනෙ ඉතින්. ඔහේ කඩාබිඳගෙන යනවා

Last edited: