SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

    මචන්ලා මේකයි ගැටලුව​,,, මම පාවිච්චි කරන්නෙ student 10gb එක​,, ම්ගේ වැඩ ටික කරගන්න ඒටික හොඳටම ඇති. මම නම් youtube යන්නෙ නෑ.මට browse කරන්න තිබ්බම ඇති:yes::yes::yes::yes:.. ප්‍රස්නෙ ඒක නෙවෙයි.

    අපේ ගෙදර උන් දලත් එක්ක බෑ බන් කියලා හරියන්නෙ නැහැ. දවසම youtube එකේ. දවස් 5ක් විතර යනකොට data ඉවරයි. ඊට පස්සෙ මට හුලන්.
    ගෑනු net යනකොට දන්නවනෙ ඉතින්. ඔහේ කඩාබිඳගෙන යනවා:angry::angry::angry::angry::angry:

    මට මේකයි දැන ගන්න ඕනි,,

    slt එකට කියලා එක 150kbps විතර අඩු කර ගන්න පුලුවන් ද​? එහෙම කරපු උන් ඉන්නවද​?
    කරන්න විතරක් එක කීයකට විතර අඩුකරානම් ඇතිද?:):):):)

    නෙට් ලිමිටර් දාන්න බෑ බන් උන් ගෙ ලැප් වලට,, නෙට් ලිමිටර් පැත්තක තියලා උන් youtube යයි. මට නම් අඩු ස්පීඩ් එකක් තිබ්බම ඇති. ලිමිට් උනාමත් මගේ වැඩ ටික කර ගන්නවා. වෙලා යනවා හැබැයි:(:(

    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    slt එකට කියලා එක 150 විතර අඩු කර ගන්න පුලුවන් ද​? :oo::oo: speed ekada?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ ස්පීඩ් එක අඩු කරගන්න නම් ඒක SLT එකට කියලා වැඩක් නෑ මචං.. හොදම දේ සොෆ්ට්වෙයා එකකින් ස්පීඩ් ලිමිට් කරන එක :)
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    slt ekata kiyala adu karagannath puluwan :yes: nathnam net limiter use karapan,mokada ubata aye speed eka one unoth slt ekata call kara kara inna one wena ekak na :yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho speed adu karanna puluvan
    150tama adu karanna puluvan veida danna bn

    උබ ස්පීඩ් එක අඩු කරගන්න නම් ඒක SLT එකට කියලා වැඩක් නෑ මචං.. හොදම දේ සොෆ්ට්වෙයා එකකින් ස්පීඩ් ලිමිට් කරන එක :)
    http://www.elakiri.com/forum/showthread.php?p=18437643 :(
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    slt එකට කියලා එක 150 විතර අඩු කර ගන්න පුලුවන් ද​? :oo::oo: speed ekada?

    mokakda 150ta adu karanne?

    උබ ස්පීඩ් එක අඩු කරගන්න නම් ඒක SLT එකට කියලා වැඩක් නෑ මචං.. හොදම දේ සොෆ්ට්වෙයා එකකින් ස්පීඩ් ලිමිට් කරන එක :)

    slt ekata kiyala adu karagannath puluwan :yes: nathnam net limiter use karapan,mokada ubata aye speed eka one unoth slt ekata call kara kara inna one wena ekak na :yes:
    150kbps...:D:D:D.

    නෙට් ලිමිටර් දාන්න බෑ බන් උන් ගෙ ලැප් වලට,, නෙට් ලිමිටර් පැත්තක තියලා උන් යයි. මට නම් අඩු ස්පීඩ් එකක් තිබ්බම ඇති. ලිමිට් උනාමත් මගේ වැඩ ටික කර ගන්නවා. වෙලා යනවා හැබැයි:(:(
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    snr adu karaganin nikanma adu wenawa . 4n line ekata 30oms resister eekai 40uf condernsor ekai hayi karapn
    අප්පට සිරි මොකද්ද බන් ඒ සීන් එක​? peo tvවලට අව්ලක් වෙයිද​? අමුන ගන්නනම් පුලුවන්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    router වල QOS කියල option එකකින් පුළුවන් කියනවා. ඒත් මට තේරෙන්නේ නෑ එක. :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    මටත් මේක ලිමිට් කරන්න ඕනි බන්. ෆෝන් එකෙනුයි ටැබ් එකෙනුයි යූ ටියුබ් යනවා ගෙදර අය. මන් ගියාම 240p දාල ශේප් එකේ බලන්නේ. එත් මෙයාල 720p වලින්මයි බලන්නේ. කොච්චර කිව්වත් වැඩක් නෑ. මට ඕනි රවුටරෙන් වගේ ලිමිට් කරන්න ක්‍රමයක්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    router වල QOS කියල option එකකින් පුළුවන් කියනවා. ඒත් මට තේරෙන්නේ නෑ එක. :dull:

    QOS හරියන් නෑ බන්. එකේ priority එක අනුව bandwidth එක බෙදල දෙනවා විතරයි මන් හිතන්නේ.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මටත් මේක ලිමිට් කරන්න ඕනි බන්. ෆෝන් එකෙනුයි ටැබ් එකෙනුයි යූ ටියුබ් යනවා ගෙදර අය. මන් ගියාම 240p දාල ශේප් එකේ බලන්නේ. එත් මෙයාල 720p වලින්මයි බලන්නේ. කොච්චර කිව්වත් වැඩක් නෑ. මට ඕනි රවුටරෙන් වගේ ලිමිට් කරන්න ක්‍රමයක්.
    එපා වෙනවා නේ බන්.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ane bn single port router ekak ganin wifi nathi. 1 wire port ekak witharak thiyana
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ane bn single port router ekak ganin wiki nathi. 1 wire port ekak witharak thiyana
    එහෙම බ​ෑ බන් මාව මරන්න යනව එතකොට. මට ඕනි මේක පාලනය කරන්න​.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    slt ekata kiyala adu karaganna puluwan. mata 17Mbps awa, dan 8Mbps walata adu kara gattha, uba kiyana widiyata num 2Mbps walata adu karagattha num hari, peo TV ekath stable wenawa