SLT එකට කෙලව ගන්න ඕනි මචන්ලා

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    SLT එකට කියපං යූටියුබ් බ්ලොක් කරන්න කියල :lol: :lol:
    ස්පීඩ් එක 30 kBps ව්අගේ කරගනිං :D :D
    ශේප් එකේ වෙබ් බ්‍රව්ස් කලෑකි වීඩියෝ බලන්න ගියාම එපා වෙනව නිකා ඉඳියි :D :D
    කරන එකනම් ගුඩ් අයිඩියා,,:):):)
    එහෙම උන්ට කියලා කර ගන්න පුලුවඳ බන්?:eek:

    ඔය වේස කෙයාර් එකට කෝල් කරන්න කම්මැලියි බන්, ඒකෙ ඉන්න පඳුරු සුත්තියොන් එක්ක කතා කරාම ලේ කෝප වෙනවා බන්
    :angry::angry::angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කරන එකනම් ගුඩ් අයිඩියා,,:):):)
    එහෙම උන්ට කියලා කර ගන්න පුලුවඳ බන්?:eek:

    ඔය වේස කෙයාර් එකට කෝල් කරන්න කම්මැලියි බන්, ඒකෙ ඉන්න පඳුරු සුත්තියොන් එක්ක කතා කරාම ලේ කෝප වෙනවා බන්
    :angry::angry::angry::angry:

    කෝල් නොකර එහෙනං උඹට ගිහිං හම්බවෙන්න වෙනව :dull: :dull: :dull:
    කනෙක්ශන් එක තියෙන්නෙ උඹේ නමට නං උඹට පුළුවන් බ්ලොක් කරවන්න :yes: :yes: :yes:
    උඹට ඕන්නං ටෙලිකොම් එකෙන් ගෙදර ෆෝන් එකෙන් කෝල් ගත්තු නොම්බර, කෝල් ආපු නොම්බර, කතා කල වෙලාව, කනෙක්ශන් එකෙන් ගිය සයිට්ස් වල ඇඩ්‍රස් පවා ඉල්ලගත්තෑකි උන් දෙනව :yes: :yes:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ne puluwan ehama seen ekak ne...144 walata quality adu karala balapan badu sure wada Browser eka chrome pawichchi karapan ban fire fox walata tikak awl​
    නෑ බන් youtube බලන්නම බැරි වෙන්න ඕනි:D:D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ බන් youtube බලන්නම බැරි වෙන්න ඕනි:D:D:D

    සයිට්ස් වලට ෆිල්ටර් දාන්න පුළුවන් රෞටර්ස් තියෙනව බං ඒකක් අරං බ්ලොක් කල්ල රෞටරේ ලොගින් වලටත් තඩි පාස්වර්ඩ් එකක් දාපං :yes: :yes:
    මොකක්ද උඹේ රෞටර් එක ?
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    කෝල් නොකර එහෙනං උඹට ගිහිං හම්බවෙන්න වෙනව :dull: :dull: :dull:
    කනෙක්ශන් එක තියෙන්නෙ උඹේ නමට නං උඹට පුළුවන් බ්ලොක් කරවන්න :yes: :yes: :yes:
    උඹට ඕන්නං ටෙලිකොම් එකෙන් ගෙදර ෆෝන් එකෙන් කෝල් ගත්තු නොම්බර, කෝල් ආපු නොම්බර, කතා කල වෙලාව, කනෙක්ශන් එකෙන් ගිය සයිට්ස් වල ඇඩ්‍රස් පවා ඉල්ලගත්තෑකි උන් දෙනව :yes: :yes:
    එලම තමා,,
    අද බලවන්නම්කො කට්ටියට
    youtube
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    සයිට්ස් වලට ෆිල්ටර් දාන්න පුළුවන් රෞටර්ස් තියෙනව බං ඒකක් අරං බ්ලොක් කල්ල රෞටරේ ලොගින් වලටත් තඩි පාස්වර්ඩ් එකක් දාපං :yes: :yes:
    මොකක්ද උඹේ රෞටර් එක ?
    zte w300 ඉස්සර අර උපහාර කියල දීපු සෙට් එකේ එකක්:)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    එහෙම කලාම ඉන්ටනෙට් යන්නම බැරුව යනව කුකුලෝහ්.. :no: :no:

    ow ithin mama nam ehama karala thiyenne :P internet gya kiyala un wadak karanne na ne youtube fb film balana ewane karanne :3
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ow ithin mama nam ehama karala thiyenne :P internet gya kiyala un wadak karanne na ne youtube fb film balana ewane karanne :3
    ඔව් බන් එපා වෙනවා. රෙද්ද​,, ලන්කාවෙ ග​ෑනුන්ට youtube තහනම් කරන්න ඕනි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    යන්නෙ වයිෆයි වලිං නං උඹට වයිෆයි බ්ලොක් කලෑකි රෞටර් එකෙන් :D :D :D
    බෑ බොල එතකොට බිල ගෙවන එකක් නෑ ඉන්ටර්නෙට් නැතුව බිල ගෙවන්නේ මොකටද කියල :baffled::baffled:

    මගෙ රෞටර් එකේ මං බැලුව බං... ෆිල්ටර් කියල එකක් තියෙනව..
    ඒත් එතනට යූටියුබ් කියල දුන්නට බ්ලොක් වෙන්නෑ :no: :no: :no:
    ඔව් බන් ඕක කලින් වැඩ කල මගෙත්. දැන් වැඩ කරන් නෑ. ඕනි වෙලවට මොකක් වත් වැඩ නෑ.

    :lol::lol::lol::lol:
    kelala arinava athi ehenam kattiya :D

    ඔව් ඕයි. දැනුත් අහනව මාමේ වීඩියෝ එකක් බලන්නද කියල.

    ඔව් බං... අක්කට ගහන්න තියෙන්නෙ මන්නයක් අරං බෙල්ල වෙන් වෙන්න...
    හීනෙකින්වත් හිතන්න බෑ සහෝ. මට ඉන්නේ ඔච්චරයි
    මුහු උබේ එකත් හරියන් නෑ වගේ.
    :P:P:P
    මොකක් හරි සොෆ්වෙයා එකක් ලියා
    ගනින් නැත්තම් හමුනන්න ගිහින් කෙලවෙයි ඕකට :growl:

    එහෙම එකක් හම්බ උනා. එත් මගේ එකට දාගන්න බෑ. ත්‍රෙඩ් එකක් දැම්ම මන්. බලල කමෙන්ට් එකක් දාපල්ලා.
     
    ත්‍රෙඩ් එකකෝ