SLT එකෙන් නඩු කේස් එකක්.
මචන් අපේ ගෙදර කලින් ඉදපු කෙනා ඒ දවස් වල මන් හිතන්නේ 2011 වගේ අපේ ගෙදර Address එකට Phone Line එකක් අරන් එක Arrears එකක් තියනවා 18යි ගානක දැන් අද ලියුමක් එනවා එක ගෙවන්න නැත්නම් දවස් 14කින් නඩු දාන හුට්ටප්පරයක්. මගේ නමට මේ Address එකටම තව කනෙක්ශන් එකක් තියනවා ADSL / PEO TV දැනටත් එක USE වෙනවා.. දැන් මට ඇත්තටම තියන අවුල මේක මට ගෙවන්න වෙයිද.. අර කලින් ඉදපු කෙනා දැන් ලංකාවේ නැ.... සිරාවටම නඩු දායිද?
එවලා තියන්නේ Attorney-at-Law-LLB / Recovery Section.
එවලා තියන්නේ Attorney-at-Law-LLB / Recovery Section.
Last edited:

dan samatha mandaleta danwa. ekanuth solution ekek awe natham nadu danwa okaun.

satha pahak gewanna epa oi..