SLT එකෙන් නඩු කේස් එකක්.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Ubala wage buruwanta eka athakata nadu dannath one..
Ai yako address ekak ekai kiyala uba anunge bill gewanna oneda... oka gaththa eka contract ekak sign karanawane eka ugena recover karanna kiyapan..
Uba maha buruwekne miniho...
 

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පරණ කනෙක්ශන් එක කාගෙ නමටද තියෙන්නේ, ඒ නමට බං නඩු දැම්මත් දාන්නේ. ගෙවල් වල ඇඩ්‍රස් වලට නඩු දාන්නේ නෑ බං. අරූගේ නමට නම් තිබ්බේ උගේ නමට දාන්නේ. අපි කාග‍ෙවත් ග‍ෙයක් සල්ලි දීලා ගන්නක‍ොට පරන අයිතිකාරයා තියපු ප‍ොලු අපි ක්ලියර් කරන්න‍ේ නෑන‍ේ (ලයිට්-ව‍ෝටර් ඇර). තෝ බය නැතුව හිටහන්