පරණ කනෙක්ශන් එක කාගෙ නමටද තියෙන්නේ, ඒ නමට බං නඩු දැම්මත් දාන්නේ. ගෙවල් වල ඇඩ්රස් වලට නඩු දාන්නේ නෑ බං. අරූගේ නමට නම් තිබ්බේ උගේ නමට දාන්නේ. අපි කාගෙවත් ගෙයක් සල්ලි දීලා ගන්නකොට පරන අයිතිකාරයා තියපු පොලු අපි ක්ලියර් කරන්නේ නෑනේ (ලයිට්-වෝටර් ඇර). තෝ බය නැතුව හිටහන්