SLT එකෙන් Broadband එක Slow කරන්න හේතුව
SLT එකෙන් Internet Broadband Unlimited එක Slow කරන්න හේතුව
දැන් මම ඔකුන්ට 10 පාරක් විතර හරියටම කතාකරලා අහගත්තා මොකක්ද කියලා මේ Slow විල්ලට හේතුව ,එතකොට මට දැනගන්න ලැබුනා Usage එක වැඩිලු පස්සේ මම Torrent එකේ Download කරපුවයි IDM එකෙන් Download කරපුවයි වල එකතුව බලද්දි 30GB වත් නෑ Browsing මම වැඩිය කරන්නේ නෑ,ඔක්කොම 25GB වගේ තියෙන්නේ ,මම මුලදි හිතුවේ usage එක 40GB+ ඇති කියලයි ,එතනින් කියනවා ලගම තියෙන SLT RTOM එකට කතා කරන්න ලු, උබලට නැවත තියෙන තත්වයට Speed එක ගන්න ඕනා නම් සදුදා 9 පස්සේ ළගම තියෙන RTOM එකට කතා කරන්න.
මේකෙන් ලගම තියෙන RTOM හා Number එක හොයාගන්න පුලුවන්
http://www.sltnet.lk/visitus.html

SLT ekata hena gahapan.......!! 