SLT එකේ අලුත්ම ගේම...

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    heta neme ada rema call karapan..uba call karanna parkku wenna wenna wenne ube wade kal yana eka..:angry::angry::angry::angry:


    Wede hari Machan, Mama Call Kala, Mun Ayeth Line eka 6Mbps Karala, Apith Geematama Inna Oni, Neththam Meka hari yanne ne. Un kiyana Padeta Apita Natanna be, Mkda Api Salli Gewalaneh Me Service eka Ganne :yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    good idea මචන්...දන්නා දන්නා එවුන් "බැලුම්ගල" ට call කරපන් ...මමත් call කරනවා :yes::yes:
    මචන් උබ ගාව තියනවද e-mail address එකක් හරි phone no එකක් හරි තියනවා නම් දාන්ඩ මෙතන. පුළුවන් පුළුවන් හැමෝම මේක කියමු උන්ට ඕනනම් හොයල බලයිනේ.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මචන් උබ ගාව තියනවද e-mail address එකක් හරි phone no එකක් හරි තියනවා නම් දාන්ඩ මෙතන. පුළුවන් පුළුවන් හැමෝම මේක කියමු උන්ට ඕනනම් හොයල බලයිනේ.

    Neth FM "බැලුම්ගල"

    0773876114
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    sltmeme2.jpg
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    dan num gemak adinna niyama kale.ada sunday times paper eketh thibuna eka gana..gossip9 site eketh thibuna.petition ekakauth yanawa..balumgalatath danna puluwan num niyamay.eta amatharawa munge slt facebook fan page ekay,twitter account ekay winsa karamu set wela ..hehe

    http://www.sundaytimes.lk/120729/news/customers-petition-slt-for-better-internet-service-7348.html

    https://twitter.com/SriLankaTelecom


    හප්පට සිරි පිස්සු බම්ප් වෙනවා...
    වැඩේ අති සාර්ථකයි වගේ... :love:
     

    vivek

    Member
    Sep 9, 2006
    1
    0
    0
    Apita mekata legal action ganna barida. TRC ekenuth kiyala thiyenawa neda, unlimited packages thiyena ayage limit karanna ba kiyala. Mama lasthi naduwak hari danna, Need advice
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Apita mekata legal action ganna barida. TRC ekenuth kiyala thiyenawa neda, unlimited packages thiyena ayage limit karanna ba kiyala. Mama lasthi naduwak hari danna, Need advice

    කව්රු හරි පුළුවන් කෙනෙක් නඩුවක් දාන්න ඕනි ..මේ අසාධාරණ වැඩේ ඉවරයක් තියෙන්න ඕනි මචන් ....ලොයෙර් කෙනෙක්ගෙන් අහන්න වෙයි