SLT එකේ unlimited package එකේ username එක එන්නේ කොහමද ?
මචන්ලා SLT එකේ unlimited package එකේ username එක එන්නේ කොහමද ?
උදා - WEb Family එකේ නම් එන්නේ mdxxxxxxx@sltbb (x=telephone number)
ඒවගේ unlimited එකේ එන්නේ කොහමද කියලා පාවිච්චි කරන උන් කියහන්
මට දැන් මතක නැහැ