SLT කපල

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,252
    1
    997
    113
    Borella
    මචන් අපේ ගෙදරයි මහ ගෙදරයි එක වත්තෙ තියෙන්නෙ..මෙච්චර කාලයක් ඉන්ටනෙට් අන්ලිමිටඩ් දෙපැත්තෙම තිබ්බ..මම බැලුවෙ එක පැත්තක කැපෙන්න ඇරල කේබල් එකක් ගහල අනිත් ගෙටත් ගන්න..එහෙම අවුල්ද බන්..මේකයි අහන්නෙ මචන් SLT රවුටරේම වැඩෙට ගන්න බැරිද අලුත් රවුටර් එකක් ගන්න වෙයිද..අඩි දෙසීයක් දුරයි බන්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Long distance wifi එකක් දාහන්. කිලෝමීටර් ගණන් ඈතට පුළුවන්. නැතිනම් repeaters තමා. නැතිනම් underground cable එකක් ඇදපන්. CAT6, PVC බට අස්සෙන්. අනිවා 1Gb/s වලින්ම වැඩ routers support නම්. Latency එකත් අඩුයි wifi වලට යනවට වඩා
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,507
    5,929
    113
    gewal deka athara parathaya kohomada, wifi extender eka epa speed drop wenawa, puluwan nam cat 6 cable ekak adala, thawa wifi router ehekata set kara ganna

    slt bill eka ohoma yanna denna epa, mala wadayak wenawa, gana gewala line disconnect karala danna, nathnam sapayak wage passen enawa, masa 2 use karanneth nathuwa boruwata gewannath wenawa... ey ganata router ekaki , cat 6 cable ekai ada ganna puluwan..

    wadiyen ma use karana gedara line eka thiyaa gena anek paththata cat6 ekak adinna
     
    • Love
    Reactions: ENRIQUEADDS