(SLT) ට්‍රොලිකොම් එකේ තවත් පචයක් මාට්ටු.

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ට්‍රොලිකොම් එක ආණන්ද නාලන්ද බිඝ් මැච් එකේදි PEO TV මාස 6ක් නොමිලේ දෙනවා කියලා ඇඩ් එකක් දැම්මා. අද මම කෝල් කලාම කියනවා මාස 3 යිලු Free දෙන්නෙ. අනික පරණ කස්ටමර් ලට ඒක ගන්න බෑලු.
    IMG_20250304_225817.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,931
    113
    slt ඉස්සර ඉදන්ම ඔය වගෙ ගු වැඩ කරනො,
    අලුතෙන් එන උන්ට තමයි ඔක්කොම, කාලයක් ඉන්න උන්ට නො ඔෆර්ස්..
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ට්‍රොලිකොම් එක ආණන්ද නාලන්ද බිඝ් මැච් එකේදි PEO TV මාස 6ක් නොමිලේ දෙනවා කියලා ඇඩ් එකක් දැම්මා. අද මම කෝල් කලාම කියනවා මාස 3 යිලු Free දෙන්නෙ. අනික පරණ කස්ටමර් ලට ඒක ගන්න බෑලු.
    View attachment 247644
    kalin masa 6k damma.e kaale ganipu unta masa 6k denawa athi.
    peotv paduyi. free dena masa 3 newei 6 balagena ganna unuth patta modayo.