ට්රොලිකොම් එක ආණන්ද නාලන්ද බිඝ් මැච් එකේදි PEO TV මාස 6ක් නොමිලේ දෙනවා කියලා ඇඩ් එකක් දැම්මා. අද මම කෝල් කලාම කියනවා මාස 3 යිලු Free දෙන්නෙ. අනික පරණ කස්ටමර් ලට ඒක ගන්න බෑලු.