Questions SLT ටෙලිකොම් වල Ping එක අඩුකරගමු

Mayura.nex

Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො SLT ටෙලිකොම් මොබිටෙල් වල Ping එක 30කට 40කට වගෙ ගන්න විදිහක්. දැනට Ping එක 80-100 අතර යන්නේ. Router එකේ Settings වෙනස් කරන්න මොනවා හරි තියෙනවාද. එහෙම Ping එක අඩු කරන්න පුලුවන්ද?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Fibre ganin
    12891899339.png