දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො SLT ටෙලිකොම් මොබිටෙල් වල Ping එක 30කට 40කට වගෙ ගන්න විදිහක්. දැනට Ping එක 80-100 අතර යන්නේ. Router එකේ Settings වෙනස් කරන්න මොනවා හරි තියෙනවාද. එහෙම Ping එක අඩු කරන්න පුලුවන්ද?
Fiber eketh dan ping eka 30 udin neda yanne. cost ekath adu karagena wade karaganna widihak baluwe.4G ද?
පුලුවන් නම් fiber ගන්න ප්රෙන්![]()
mage yaluwek gaththa lagadi. stable na. 30 th paninawa welawakata ping ekaFiber 20i
Gaming, streaming ehma thamaමොකද්ද උබ ping කරන destination එක ?
Gaming, streaming ehma thama
------ Post added on Mar 8, 2022 at 5:47 PM

Sri Lanka - KandyAsia wala koheda ?
උඹේ location එක නෙවේ ඇහුවේ උබ connect වෙන්න හදන destination එකSri Lanka - Kandy
ookla eken ping wenne lankawe athule thiyana servers ekka machn. try fast.comFibre ganin
![]()