SLT ප්‍රශ්න

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    මම දැන් යූස් කරන්නෙ 4G රවුටර් 1ක්. ADSL කනෙක්ෂන් 1ක් තියනව නැන්දිලාගෙ ගෙදර. එ්කෙ යූසර්නේම් පාස්වර්ඩ් මං ළඟතියනවා.. එහෙ කනෙක්ෂන් කවරුත් යූස් කරන්නෙ නෑ. මට දැන ගන්න ඔ්නෙ මගේ 4ජි රවුටර් එකෙන් පුළුවන්ද එ් කනෙක්ෂන් 1ත් යූස් කරන්න? පුළුවන්නම් එ් කොහොමද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4g එකකට කොහොමද දන්නෑ, ඒ වුනාට adsl එකකට දාලනම් යන්න පුලුවන් මම ගමේ එක පාවිච්චි කරනවා මගේ ඩේටා ඉවර වුනාම දාල යන්න පුලුවන් හැබැයි එහ පැත්තෙන් රවුටර් එක ඔෆ්ෆ් කරන්න ඔනේ සමහර විට
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    4g එකකට කොහොමද දන්නෑ, ඒ වුනාට adsl එකකට දාලනම් යන්න පුලුවන් මම ගමේ එක පාවිච්චි කරනවා මගේ ඩේටා ඉවර වුනාම දාල යන්න පුලුවන් හැබැයි එහ පැත්තෙන් රවුටර් එක ඔෆ්ෆ් කරන්න ඔනේ සමහර විට

    ඔව් බන් ඒ පැත්තෙ රව්රට් එක ඕෆ් කරල යන්න පුලුවන්! දැන් එහෙම බෑ නෙද බන්! මට එක පාරක් හෙන සීන් එකක් ගියා ඔහොම වෙන එකකින් ගිහිල්ල!!
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    ඔව් බන් ඒ පැත්තෙ රව්රට් එක ඕෆ් කරල යන්න පුලුවන්! දැන් එහෙම බෑ නෙද බන්! මට එක පාරක් හෙන සීන් එකක් ගියා ඔහොම වෙන එකකින් ගිහිල්ල!!

    moko une?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මම දැන් යූස් කරන්නෙ 4G රවුටර් 1ක්. ADSL කනෙක්ෂන් 1ක් තියනව නැන්දිලාගෙ ගෙදර. එ්කෙ යූසර්නේම් පාස්වර්ඩ් මං ළඟතියනවා.. එහෙ කනෙක්ෂන් කවරුත් යූස් කරන්නෙ නෑ. මට දැන ගන්න ඔ්නෙ මගේ 4ජි රවුටර් එකෙන් පුළුවන්ද එ් කනෙක්ෂන් 1ත් යූස් කරන්න? පුළුවන්නම් එ් කොහොමද?

    You cant do that. totally different system used when authenticating ADSL user and 4G user on system. on 4G, you are authenticated by the SIM number. may be you could use a ADSL router with your SLT land line and use those username and password. eralier they had no restriction so that we could use others usernames, but dont know whether now they have locked them to respective phone line.