SLT බබාලා

May 8, 2016
100
20
0
Facebook දාන්න

හොඳම වැඩේ ඕක Facebook එකේ දාල හොඳ ප්‍රසිද්දියක් දෙන්න..මේ වගේ සල්ලි හුරන් කන එවුන්ට පාඩමක් උගන්වන්න පුළුවන් ඕක ප්‍රසිද්ද කරලා....
 
Last edited:

ajithgunawickrama

Junior member
  • Apr 13, 2013
    46
    3
    8
    මාත් ඔය උගුලට අහුවෙලා ඉන්නේ.ඉක්මනටම් ඩිස්කනෙක් කරනවා.ඩේටා balance කරා කියනවා.පවිච්චිකරන්නත් කලින් GB 25 ක් ඉවරලු.මුන්ට හෙනම ගහන්න ඕන.කතාකරල ඇහුවම අතෙන්න්ට කියන්න,මෙතනින්: අහන්න කියනවා.විසඳුමක් නෑ .අපරාදේ සල්ලි.:growl:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට මගේ Peo TV cancel karama maasa 6ක් යනකං බිල දාල තිබුනනෙ. 4ඝG එක ගත්තාම ADSL cancel කලා මචං, ඇයි බං ඒ?
    හරියට කැන්සල් කරපන් උන්ට කියලා
    ලෙටර් එක දුන්නම
    1212 වලින් චෙක් කරපන් කැන්සල් කරාද කියලා ;)
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සිරාවටම මටත් දැන් මුන්ගේ ඉන්ටෙර්නෙට් අල්ලන්නේ නෑ බලාගෙන ඉන්දැද්දී ඩේටා ඉවරවෙනවා දැන්. මාත් මේ මගුල ලගදීම අයින් කරනවා. ගන්න වෙන හොඳ කනෙක්ෂන් මොනවද ? ඩයලොග් හොඳද ?
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Telecom පරයො තාම මගෙ ප්‍රශ්නෙ විසදුවෙ නැ මම ගිහින් හම්බුනා මරදානෙ regional office මැනෙජර් එකි කිව්වා බිල් හදන ගැනි ඇවිල්ලා නැ ඊලග දවසෙ එන්න කියලා. ආයිත් ඊලග දවසෙ ගියාම බිල් ගැනි කියාපි මම broadband cancel කරන්න දුන්නට එ මාස දෙකෙත් පාවිව්චි කරලා කියලා. මම කිව්ව ලන්කාබෙල් වලට මාරු වුනා පාවිව්චි කලෙ නැ කියලා.
    මම කිව්වා ඇයි disconnect කරන්න මාස 2 1/2 ගියෙකල් ගියෙ කරන්න එතකොට කියාපි system issue එකක් ලු :angry::angry: අර බිල් හුත්ති කියාපි usage තියෙනවා කියලා 8MB,5MB:angry::angry: එතකොට මැනෙජර් කිව්වා නිකන් connection තියෙනකොටත් එහෙම වෙනවා බිලෙන් අඩු කරන්න යවන්න කියලා. තු නොදකින් මෙන්න telephone කපලා ගෙදර ඇවිත් බලනකොට :angry: