SLT බිල ගෙවන්න පුලුවන් ආන්තිම දවස මොකක්ද ? HELP !!!

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    SLT බිල ගෙවන්න පුලුවන් ආන්තිම දවස මොකක්ද ? HELP !!!

    SLT බිල ගෙවන්න පුලුවන් ආන්තිම දවස මොකක්ද ? මොන date එක විතර පැන්නොත්ද internet disconnet කරන්නෙ ??
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මුලින් ෆොන් එක කපන්නෙ බන්.ඊට පස්සේ ADSL කපනවද දන්නෙ නැ..:no::no:අපේ ඔහොම ලේට් වෙලා ෆොන් එකේ අවුට්ගොයින් කැපුවා..ADSL ඇන්ඩ් PEO TV හොදට වැඩ කලා හැබැයි..:P:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    outgoing kapuwata broadband disconnect wenna na. incoming kapenakota thama internet nathi wenne. :)
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මුලින් ෆොන් එක කපන්නෙ බන්.ඊට පස්සේ ADSL කපනවද දන්නෙ නැ..:no::no:අපේ ඔහොම ලේට් වෙලා ෆොන් එකේ අවුට්ගොයින් කැපුවා..ADSL ඇන්ඩ් PEO TV හොදට වැඩ කලා හැබැයි..:P:P

    out going kapanawa ... ita passe incoming kapanawa ... 3 months withara internet nam use karanna puluwan samaharunta

    outgoing kapuwata broadband disconnect wenna na. incoming kapenakota thama internet nathi wenne. :)

    2-3 months weda karanawa..
    :yes::yes: