SLT බිල ගෙවන්න පුළුවන් අන්තිම දවස කවදද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මම නම් බලන්නේ නෑ ටීවී. ඒ වුනාට අක්කලා එහෙම ආපු වෙලාවක් බලන්න තියෙන්න එපැයි.
    ඩයලොග් ටීවී ගන්න Prepaid. අක්කලා එන දවසට විතරක් රුපියල් 100 දාල බලන්න දුන්නෑකි. දවසට රු. 16 ද කොහෙද දැන්. 18.50. අක්කල දවස් දෙකක් ඉන්නවනං රුපියල් 50 දැම්මම ඇති

    https://www.dialog.lk/television-packages-prepaid
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,391
    1
    101,278
    113
    34
    Kalutara
    ඩයලොග් ටීවී ගන්න Prepaid. අක්කලා එන දවසට විතරක් රුපියල් 100 දාල බලන්න දුන්නෑකි. දවසට රු. 16 ද කොහෙද දැන්. අක්කල දවස් දෙකක් ඉන්නවනං රුපියල් 50 දැම්මම ඇති

    https://www.dialog.lk/television-packages-prepaid
    එකට ඩිෂ් අරගෙන සෙට් කරගන්න කීයක් යනවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    • Sad
    Reactions: Heshan Daminda

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සැප්තැම්බර් මාසේ බිල එන්නේ ඔක්තෝම්බර් 5 වෙනිදා වගේනේ. එතකොට ඒ බිල ගෙවන්න පුළුවන් අන්තිම දවස කවදද බන්? ලෑන්ඩ් ෆෝන් එකට රෙකොඩින් කෝල් එනවා due date එක ලඟයි කියලා. තාම ඔක්තෝම්බර් 20 වෙලත් මුන් බිල ගෙවන්න කියල කෝල් දෙන්නේ අහවල් එකටද? හරි නම් නොවැම්බර් 20 වෙනකන්ද කොහද වෙනකන් කල් තියෙනවා නේද ඔක්තෝම්බර් බිල ගෙවන්න? ඒකත් 50%ක් ද කොහෙද ගෙව්වම ඇතිනේ. 2017 වගේ නම් එහෙම තමා මම නම් කලේ.

    දැන් මොකද බන් මෙහෙම පස්සෙන් පන්න පන්න බිල ගෙවපන් කියන්නේ බිල ඇවිල්ලා දවස් 15ක් ගිය ගමන්. :angry:

    Apinam gewanne bill deka thunak ekathu karala😁
     
    • Sad
    Reactions: Heshan Daminda

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    data line ekak nam welaawata gewanna nathi nam data walin adu karanwa line eka kapala aai resettle karaama.

    suspend වුණාට පස්සේ bill එක සම්පූර්ණෙන් ගෙව්වත් activate වෙද්දි data balance එක reset වෙනවා ඉතුරු දවස් ගාණට විතරක්. ඒ කියන්නෙ 90GB package එකක අපි මාසේ මුල් දවස් 15 data අඩුවෙන් පාවිච්චි කරලා 90GB න් 70GB ඉතුරු නම් suspend වෙලා activate වෙද්දි 70GB හම්බවෙන්නෙ නෑ. හම්බවෙන්නෙ මාසේ ඉතුරු දවස් 15ට 45GB වගේ. එතකොට අපිට 25GB නැතිවෙලා
    ISP of the year award එකට දාන්න ඕන🤣 Fiber optic billing revolution

    tax නැතුව 1090ක් යනවා
    Dialog BB 1k arn fta antennawakin tv balapan bn
    6000ta anytime 200GB witara hambei
    ------ Post added on Oct 20, 2022 at 1:21 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,922
    113
    පුදුම කරුමයක් තියෙන්නෙ උන්ගෙන් නම්. දාහක ඇරියස් කියල කවුද ලෝය කෙනෙක් වද දෙනව. මලටම මම දාන්නෙ නෑ.
     
    • Haha
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Mobitel 100GB anytime eka dan 1960 with tax
    දෙදාහකුත් දීලා සයිට් බ්ලොක් උනාම අවුල් වගේ බං 😁 මොබිටෙල් ස්පීඩ් හොඳඳ ඔය පැත්තේ 😶
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දෙදාහකුත් දීලා සයිට් බ්ලොක් උනාම අවුල් වගේ බං 😁 මොබිටෙල් ස්පීඩ් හොඳඳ ඔය පැත්තේ 😶
    සයිට් මොකුත් බ්ලොක් නැහ් 1.1.1.1 දාන් ඉන්නෙ

    25-30Mbps එනව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අද Daraz points offer එකක් යනව Daraz points වලින් 500 ගෙව්වොත් 400 යි යන්නෙ

    Eq89L7oh.jpg


    YqlHqz2l.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒ කියන්නේ පොයින්ට්ස් තියෙන්න ඕනද?
    Na na onema credit card ekakin Rs.400 deela points 400 buy karanna puluwan. Eetapasse oya voucher eka collect karala 500 ka payment ekak kalama ara points 400 kapenne. Voucher eka iwara wuna 4.00PM ta 😪
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,391
    1
    101,278
    113
    34
    Kalutara
    Na na onema credit card ekakin Rs.400 deela points 400 buy karanna puluwan. Eetapasse oya voucher eka collect karala 500 ka payment ekak kalama ara points 400 kapenne. Voucher eka iwara wuna 4.00PM ta 😪
    ithin mage 6000ka bila gewanna ona nam 4800ka points gaththa nam athida?