SLT බිල ගෙවන්න පුළුවන් අන්තිම දවස කවදද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Boc cards වලින් slt bill online ගෙවන්න බැරි seen එකක් ආවද කාටහරි? අනිත් හැම ලබ්බටම ගෙවන්න පුලුවන් slt portal එකෙන් විතරක් reject වෙනවා..
     
    • Wow
    Reactions: kevin_levin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ado meka hoda kramayak
    test karanna one

    me offer eka cc witarada ban

    ඔව් එක එක ක්‍රෙඩිට් කාඩ් වලට සතියෙ දවස ගානෙ තියෙනව

    RJRiijs.png


    Reload / Utility වවුචර් එක ගත්තාම 1000 ක බිලක් ගෙව්වම 100 ක් අඩුවෙනව

    03BoHtK.png


    ඔහොම එක කාඩ් එකකට මාසෙට 4 ක් හම්බෙනවනෙ එතකොට එක කාඩ් එකකට මාසෙට 400 ක් ඩිස්කවුන්ට්.

    තව සමහර දවස් වලට Daraz points වලින් ගෙව්වමත් 10% අඩුවෙනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    ඔව් එක එක ක්‍රෙඩිට් කාඩ් වලට සතියෙ දවස ගානෙ තියෙනව

    RJRiijs.png


    Reload / Utility වවුචර් එක ගත්තාම 1000 ක බිලක් ගෙව්වම 100 ක් අඩුවෙනව

    03BoHtK.png


    ඔහොම එක කාඩ් එකකට මාසෙට 4 ක් හම්බෙනවනෙ එතකොට එක කාඩ් එකකට මාසෙට 400 ක් ඩිස්කවුන්ට්.

    තව සමහර දවස් වලට Daraz points වලින් ගෙව්වමත් 10% අඩුවෙනව.
    කොමර්ශල් නෑනෙ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    උබේ බිප් එක කීයද? 🙄🙄🙄
    5900 ගානක් යකෝ 😖

    මම දැන් කෝල් කලා. උන් කියනව දවස් 20ලු දෙන්නෙ බිල ගෙවන්න. අඩුකරනව මම පැකේජ් එක. මොන හුත්තක්ද. යකෝ දවස් 20යි මුන් බිලගෙවන්න කල් දෙන්නෙ. ඒකත් 75%ලු අඩුම ගෙවන්න පුලුවන්. 😖
     
    • Sad
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    උඹ ගෙවන විදියට ගෙවපං බං...

    උන් කියන කතා අහන්න ගියොත් මෙතන වෙන වැඩක් නෑනෙ
    මම ගෙවන විදිහට ගෙවනකන් උන් බලන් ඉන්නෙ නෑනෙ. ඒකනෙ අවුල. 😖
     
    • Haha
    Reactions: kevin_levin

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    data line ekak nam welaawata gewanna nathi nam data walin adu karanwa line eka kapala aai resettle karaama...

    mase 01st nam ubage billing date ekata ubata kalin mase bill eka enawa ati godak weleta 7-10 wage dinayaka...

    ee bill eka gewannna onaa 25ta kalin.. ehema nathi unoth kalin mase bill ekai, mee mase billing ekai dekama ekathu wena nisa issara wage chance naa... cut karnawa line eka...


    ex: august bill eka ubata September wala enawa nam 7-10 wage date ekaka, uba august bill eka gewanna onaa September 25ta kalin.. godak weleta pay nokaroth 27 wage weddi line disconnect ..

    issara wage dan late baa ban... maath issara gewala athi august bill eka October 1 week eketh....dan maasa 5 or 6 wage idan oya wage baaa... mageth line cut kara eka paarak.... dan first mobile sms alert eka apu gaman pay karnawa... line cut unaama data adu karana nisa... :angry:
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ආය ඉතින් කැපුවත් මොකෝ ආයේ ගෙව්වම activate වෙනවනේ විනාඩියෙන්
    suspend වුණාට පස්සේ bill එක සම්පූර්ණෙන් ගෙව්වත් activate වෙද්දි data balance එක reset වෙනවා ඉතුරු දවස් ගාණට විතරක්. ඒ කියන්නෙ 90GB package එකක අපි මාසේ මුල් දවස් 15 data අඩුවෙන් පාවිච්චි කරලා 90GB න් 70GB ඉතුරු නම් suspend වෙලා activate වෙද්දි 70GB හම්බවෙන්නෙ නෑ. හම්බවෙන්නෙ මාසේ ඉතුරු දවස් 15ට 45GB වගේ. එතකොට අපිට 25GB නැතිවෙලා
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ජුලි මාසේ ඉදන් උන් billing වලට දෙන දවස් ගාන අඩු කරලා. දැන් මාසේ 5 බිල එනවා නම් මාසේ 25 -28 ඇතුලත 70% ගෙවන්න ඕනේ. ඉතිරිය ඊලග බිල් එක හැදෙන්න කලින් ගෙවන්න ඕනේ.

    ඕකට ලොකුම හේතුව කොරෝනා කාලේ ගොඩක් උන් බිල් ගෙවන්නේ නැතුව පොලු තියලා තිබ්බා. ( ගොඩක් උන් 4G රවුටර්ස් අරන් මාසගානක් පාවිච්චි කරලා බිල් ගෙවන්නේ නැතුව අතරලා තිබ්බා. ඒ කේස් නිසා බිල් ගෙවන්න දීලා තිබ්බ දවස් 45 කාලේ අඩු කරා කියලා ටෙලිකොම් එකෙන් කිව්වා අහපු වෙලාවක )
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    yes daraz tama. cc discount dawasata. current bila geuwath 10% / 12% off 500k or 700 adu wenawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    මාස දෙකකනේ ? 1790 පැකේජ් එක නෙමෙයිද තියෙන්නෙ
    2650 එක තියෙන්නෙ. එක මාසෙක බිල මේ. පියෝටීවී, ටෙලිෆෝන් රෙන්ටල් සේරමත් එක්ක.
     
    • Wow
    Reactions: Hyaenidae

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    mokakda package eka? per month 5900 da ?
    WEB FAMILY XTRA තියෙන්නේ. 2600 එක. ඔව් per month 5900යි.

    ඇයි මාස ගණන් පරක්කු කරලද ගෙවන්නෙ?
    ඔව් ඉතින් අමාරුකමක් තිබ්බොත් මාසෙක ගැප් එක තියලානේ ගෙව්වේ.

    ජුලි මාසේ ඉදන් උන් billing වලට දෙන දවස් ගාන අඩු කරලා. දැන් මාසේ 5 බිල එනවා නම් මාසේ 25 -28 ඇතුලත 70% ගෙවන්න ඕනේ. ඉතිරිය ඊලග බිල් එක හැදෙන්න කලින් ගෙවන්න ඕනේ.

    ඕකට ලොකුම හේතුව කොරෝනා කාලේ ගොඩක් උන් බිල් ගෙවන්නේ නැතුව පොලු තියලා තිබ්බා. ( ගොඩක් උන් 4G රවුටර්ස් අරන් මාසගානක් පාවිච්චි කරලා බිල් ගෙවන්නේ නැතුව අතරලා තිබ්බා. ඒ කේස් නිසා බිල් ගෙවන්න දීලා තිබ්බ දවස් 45 කාලේ අඩු කරා කියලා ටෙලිකොම් එකෙන් කිව්වා අහපු වෙලාවක )
    මොන හුත්තක්ද බන්. අවුරුදු 20ක් තිස්සේ පාවිච්චි කරන එකාටත් පුදුම අසාදරනකමක්නේ ඒක. අනික මේ Fibre අරගෙනත් ඔහොම බලු වැඩ කරන්නේ. 4G විතරක් නම් කමක් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    පියෝ ටීවී අයින් කරල දැම්මනං හරි
    මම නම් බලන්නේ නෑ ටීවී. ඒ වුනාට අක්කලා එහෙම ආපු වෙලාවක් බලන්න තියෙන්න එපැයි.