SLT බිල ගෙවන්න පුළුවන් අන්තිම දවස කවදද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දැන් ඉතින් වැඩක් නැද්ද?. කාලේ ඉවරද? අපරාදේ උඹ හෙට දිහාට කියන්න තිබ්බේ. 😒
    හැමදාම එක එක වවුචර් දෙනව ආයෙ Daraz points voucher එකක් දැක්කොත් මේකෙ දාන්නං

    Sampath/HNB ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තනං සතියකට අනිවාර්‍ය වවුචර් එකක් තියෙනවා කාඩ් දෙකම ගත්තොත් වවුචර් 2 ක් තියෙනවා
     
    • Sad
    Reactions: Heshan Daminda