මාස 4 පස්සේද කොහෙද ඔන්න මට 100mbb Fiber ඇවිල්ල. නෙද්දකින්. ඩයලොග් අයින් කරපු රවුටර් එකට 150GB ඇවුල්ල තිබ්බේ. ඔන්න ඇස් ඇල් ටී...
Last edited:
උන් මිනිස්සු ගැන හිතනවා, මාසයක්ම පාවිච්චි කරන්න පුලුවන්100MB දුන්නා කියන්නේඋන් මිනිස්සු ගැන හිතනවා, මාසයක්ම පාවිච්චි කරන්න පුලුවන්

අවුරුදු ගාණක් use කරල දැන් package එකට වඩා loyalty data තියනවා අපිට fiber වල. උබට ඉතින් අවුරුදු ගනනක් ඉන්න වෙනවා හැබැයි ඒකට.![]()
මාස 4 පස්සේද කොහෙද ඔන්න මට 100mb ඇවිල්ල. නෙද්දකින්. ඩයලොග් අයින් කරපු රවුටර් එකට 150GB ඇවුල්ල තිබ්බේ. ඔන්න ඇස් ඇල් ටී...![]()
Fiber thama kaluwo 3 years nowඅවුරුදු ගාණක් use කරල දැන් package එකට වඩා loyalty data තියනවා අපිට fiber වල. උබට ඉතින් අවුරුදු ගනනක් ඉන්න වෙනවා හැබැයි ඒකට.
ADSL වලින් fiber වලට මාරු වෙද්දී loyalty data නැති වෙන්නේ නැහැ බං. ADSL කාලේ ඉඳලා එකතු වෙලා අපේ නම් දැන් package එකට වඩා loyalty data තියනවා.Fiber thama kaluwo 3 years now
ADSL -> Fiber transfer karaddi loyalty data reset karanawaADSL වලින් fiber වලට මාරු වෙද්දී loyalty data නැති වෙන්නේ නැහැ බං. ADSL කාලේ ඉඳලා එකතු වෙලා අපේ නම් දැන් package එකට වඩා loyalty data තියනවා.
උන් reset කරනවා වුණාට complaint කරාම ආපහු දෙනව කියල දන්නේ නැද්ද බං? අපරාදේ උබ දන්නේ නැතුව data ටික නැති කරන්.ADSL -> Fiber transfer karaddi loyalty data reset karanawa
package downgrade karaddith reset karanawa ho adu karanawa
ape kalin thibuna over 10GB. dan 1.9GB
Got 300MBADSL -> Fiber transfer karaddi loyalty data reset karanawa
package downgrade karaddith reset karanawa ho adu karanawa
ape kalin thibuna over 10GB. dan 1.9GB