SLT බෝනස් ඩේටා නැද්ද බන්

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    SLT බෝනස් ඩේටා නැද්ද බන්

    මේපාර SLT එකෙන් බෝනස් ඩේටා දෙන්නෙ නැද්ද බන්? දෙනවනම් කලින්ම වගේ සයිට් එකේ තියෙනවනෙ. ඒත් මේපාර එහෙම මුකුත් දාලා නෑනෙ බන්
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    උන් ‌ෙලොස් නැහැ.

    XJGjQab.png
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,523
    8,731
    113
    අලුතෙන් ගන්න කනෙක්ෂන් වලට 25GB දෙනවලු... පරණ ඒවාට දෙන එකක් නෑ , එක්ස්ට්‍රා GB වලට ඩබල් දෙනවා කියල දාන නිසා.