SLT බෝනස් (2021 පෙබරවාරි )

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    මේ පාර බෝනස් වැටිලද ?
    මට නැනේ මේ පාර කලින් සැර වලනම් වැටුන
    ගිය මාසේ බෝනස් අවුලක් ගිහින් ඩේට කපුනේ නැනේ
    එක නිසා මේ මාසේ ඇඩ් කරලා නැ වගේ
    උබලගේත් මෙහෙමද
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ පාර බෝනස් වැටිලද ?
    මට නැනේ මේ පාර කලින් සැර වලනම් වැටුන
    ගිය මාසේ බෝනස් අවුලක් ගිහින් ඩේට කපුනේ නැනේ
    එක නිසා මේ මාසේ ඇඩ් කරලා නැ වගේ
    උබලගේත් මෙහෙමද

    ඔකේ එන්නේ feb 5-6.. upgrade කියලා එකක් එවි..
     
    • Like
    Reactions: NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    wadak na bn , mun mulinma kapanne eken , night time kiyala na , man eye ra 12n passe 4 gb use kala. eka kapila thiyenne meken dan tawa 4 gb tiyenne
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    1612150029796.png

    mehma awailla ...
    araka ebuwama awa 4.8 una kiyala eth wadi welath na

    ps. hari hari logout wela aye login unama 4.8 una
     
    • Like
    Reactions: NRTG and UKKU PUTHA