SLT මේ පැකෙජ් එක

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    මේ පැකෙජ් එක යුස් කරන උන ඉන්නවනම් කියපන්කො මේ ෆ්‍රී ඩේටා 54 දෙන්නෙ කොහොමද කියලා.

    1605684160730.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රෑට තමයි දෙන්නෙ. Off peak
    උඹ දවල්ට අප්ලෝඩ් කරන ඒවත් එකෙන් තමා කැපෙන්නෙ...
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    Thanks All

    රෑට තමයි දෙන්නෙ. Off peak
    උඹ දවල්ට අප්ලෝඩ් කරන ඒවත් එකෙන් තමා කැපෙන්නෙ...

    එල අන්න ඒ සීන් එක තමයි අපැහැදිලි වෙලා තිබුනෙ.