මාසෙට 20GB වලින් ශේප් වෙන්න පුලුවං නං ඕක හොදයි. හැබැයි 8mb ම හම්බෙන්න උඹට් exchange එක වත්ත ඇතුලෙ තියන් ඉන්න වෙන්නෙ.






එහෙනං ඕකට යන එක හොඳයි. ෆෝන් ලයින්, exchange හොද නං කොහොමත් 2mb - 6mb අතර වේගෙ තියෙනවා.මට දැනට යන්නේ මාසෙකට 20-25 අතර ගානක්.....ඒත් ඉතින් ස්පීඩ් එක 512kbpsනේ...ඉතින් 8mbpsම නැතත් සෑහෙන්න ස්පීඩ් එක වැඩි වේ නේ..![]()
එහෙනං ඕකට යන එක හොඳයි. ෆෝන් ලයින්, exchange හොද නං කොහොමත් 2mb - 6mb අතර වේගෙ තියෙනවා.





ubata sure da thibba normal 512kbps walatai adu wenne kiyala? or Ara dial up wala 64 walatada?..
ubata sure da thibba normal 512kbps walatai adu wenne kiyala? or Ara dial up wala 64 walatada?..
අඩුම ගානෙ 2mb වත් හම්බෙයි.Exchange එකට නම් 2Km වලට වඩා දුරයි..දැන් උපරිම ස්පීඩ් එක IDM වලට එන්නෙත් 80-90kbps වගේ තමයි![]()
512 walin 25-30 baawenawanan 8mb walin kochara bawei kiyala hithanawada.20-25 gb mase bagayak yanna issella iwara wei.
davasata avarage eka 830mb puluvan venne ehema ivasan inna puluvan nam avulak nehe
nethinam davasin dekakin ivara veyi
mage 512 eken 40k dl kala

ehema nikan hithenawa withrai habai. 
අපොයි ඇත්තද බන් මොකටද එහෙනම් ඉතින් ඔය එම්.බී ගානක් ගන්න විදින දුක ඈ.....................අඩුම ගානෙ 2mb වත් හම්බෙයි.

Cha Thamai Ban eeRdavasata avarage eka 830mb puluvan venne ehema ivasan inna puluvan nam avulak nehe
nethinam davasin dekakin ivara veyi
mage 512 eken 40k dl kala
මචන් උබට දැනුත් 20-25ක් යනවනම් අනිව උබට ඔය කනෙක්ශන් එක යටතේ 35ක් වත් යයි.මේකනේ අපිට දැන් ෆිල්ම් එකක් බාන්න හෙන වෙලාවක් ගියාට ඔය කනෙක්ශන් එකෙන් මිනිත්තු 10-25 අතරත ෆිල්ම් එකක් බාන්න පුලුවන්.ඒක නිසා වෙනදට වඩා උබේ යූසේජ් එක අනිව වැඩි වෙනව කොල්ලො.උබට ගානට කන්ට්රෝල් කරගන්න පුලුවන්නම් අවුලක් නෑ.
ඒත් ඉතින් වේගෙන් එනවනම් නෙට් එකම බාගන්නවනේ අපි![]()
කොන්ට්රෝල් නැතුව ඕක ගත්තොත් සොරි තමයි.අඩේ උබල කියනකන් එහෙම දෙයක් මට හිතුනෙම නෑ..සොරොව්ව ඇරිය වගේ කලාම ඉතින් කොහෙන් නවතීද දන්නේ නෑ