SLT මේ පැකේජ් එක ගැන මොකද කියන්නේ??

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    SLT මේ පැකේජ් එක ගැන මොකද කියන්නේ??

    www.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාසෙට 20GB වලින් ශේප් වෙන්න පුලුවං නං ඕක හොදයි. හැබැයි 8mb ම හම්බෙන්න උඹට් exchange එක වත්ත ඇතුලෙ තියන් ඉන්න වෙන්නෙ.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මාසෙට 20GB වලින් ශේප් වෙන්න පුලුවං නං ඕක හොදයි. හැබැයි 8mb ම හම්බෙන්න උඹට් exchange එක වත්ත ඇතුලෙ තියන් ඉන්න වෙන්නෙ.

    මට දැනට යන්නේ මාසෙකට 20-25 අතර ගානක්.....ඒත් ඉතින් ස්පීඩ් එක 512kbpsනේ...ඉතින් 8mbpsම නැතත් සෑහෙන්න ස්පීඩ් එක වැඩි වේ නේ..:D:D:D:D:D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට දැනට යන්නේ මාසෙකට 20-25 අතර ගානක්.....ඒත් ඉතින් ස්පීඩ් එක 512kbpsනේ...ඉතින් 8mbpsම නැතත් සෑහෙන්න ස්පීඩ් එක වැඩි වේ නේ..:D:D:D:D:D:D
    එහෙනං ඕකට යන එක හොඳයි. ෆෝන් ලයින්, exchange හොද නං කොහොමත් 2mb - 6mb අතර වේගෙ තියෙනවා.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    එහෙනං ඕකට යන එක හොඳයි. ෆෝන් ලයින්, exchange හොද නං කොහොමත් 2mb - 6mb අතර වේගෙ තියෙනවා.

    Exchange එකට නම් 2Km වලට වඩා දුරයි..දැන් උපරිම ස්පීඩ් එක IDM වලට එන්නෙත් 80-90kbps වගේ තමයි :yes::yes::yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Exchange එකට නම් 2Km වලට වඩා දුරයි..දැන් උපරිම ස්පීඩ් එක IDM වලට එන්නෙත් 80-90kbps වගේ තමයි :yes::yes::yes::yes::yes:
    අඩුම ගානෙ 2mb වත් හම්බෙයි.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    512 walin 25-30 baawenawanan 8mb walin kochara bawei kiyala hithanawada.20-25 gb mase bagayak yanna issella iwara wei.

    davasata avarage eka 830mb puluvan venne ehema ivasan inna puluvan nam avulak nehe
    nethinam davasin dekakin ivara veyi

    mage 512 eken 40k dl kala
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    මචන් උබට දැනුත් 20-25ක් යනවනම් අනිව උබට ඔය කනෙක්ශන් එක යටතේ 35ක් වත් යයි.මේකනේ අපිට දැන් ෆිල්ම් එකක් බාන්න හෙන වෙලාවක් ගියාට ඔය කනෙක්ශන් එකෙන් මිනිත්තු 10-25 අතරත ෆිල්ම් එකක් බාන්න පුලුවන්.ඒක නිසා වෙනදට වඩා උබේ යූසේජ් එක අනිව වැඩි වෙනව කොල්ලො.උබට ගානට කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් අවුලක් නෑ.

    ඒත් ඉතින් වේගෙන් එනවනම් නෙට් එකම බාගන්නවනේ අපි :P
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මචන් උබට දැනුත් 20-25ක් යනවනම් අනිව උබට ඔය කනෙක්ශන් එක යටතේ 35ක් වත් යයි.මේකනේ අපිට දැන් ෆිල්ම් එකක් බාන්න හෙන වෙලාවක් ගියාට ඔය කනෙක්ශන් එකෙන් මිනිත්තු 10-25 අතරත ෆිල්ම් එකක් බාන්න පුලුවන්.ඒක නිසා වෙනදට වඩා උබේ යූසේජ් එක අනිව වැඩි වෙනව කොල්ලො.උබට ගානට කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් අවුලක් නෑ.

    ඒත් ඉතින් වේගෙන් එනවනම් නෙට් එකම බාගන්නවනේ අපි :P

    අඩේ උබල කියනකන් එහෙම දෙයක් මට හිතුනෙම නෑ..සොරොව්ව ඇරිය වගේ කලාම ඉතින් කොහෙන් නවතීද දන්නේ නෑ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ උබල කියනකන් එහෙම දෙයක් මට හිතුනෙම නෑ..සොරොව්ව ඇරිය වගේ කලාම ඉතින් කොහෙන් නවතීද දන්නේ නෑ
    කොන්ට්‍රෝල් නැතුව ඕක ගත්තොත් සොරි තමයි.