SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට?
SLT 4G LTE රව්ටරේ නෙට්වර්ක් කේබල් එකෙන් PC එකට සම්බන්ධ කරලා රව්ටර් connection බලන්න පුලුවන්. ඒත් එකෙන් ඉන්ටනෙට් යන්න බෑ. ඒ මේවගේ හැටිද?
මොකද පීසී එකේ වයියෙි නැති නිසා රව්ටරේට හයි කරන නෙට්වර්ක් කේබල් එකෙන්, ඉන්ටනෙට් ගන්න පුලුවන් නම් ලේසී. මේක කරගන්න විදිහක් නැද්ද?