SLT වලින් මිදුනා ^_^

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    SLT වලින් මිදුනා ^_^

    SLT වලින් මිදුනා අම්මෝ හිතට තියන සහනය :rofl:
    මෙචර කල් පාවිච්චි කරේ හිරේ ඉඳන් වගේ හැම මාසෙම 15 වෙනි දවසෙන් පස්සේ speed එක ජබොක් :angry:
    හැමදාම ඕක කරන්න බැරි නිසා මමත් Lanka Bell වලට මාරු උනා
    අපිව බල්ලට දල සලකන SLT උන්ට මොකටද තවත් බලු වෙන්නේ :confused:


    3626542045.png


    මොන speed එකෙන් දුන්නත් ලිමිට් එක්ක දීල වැඩක් තතියනවද බන් :rolleyes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පොඩි පොඩි අවුල් තිබුනත් මට නං ගෙවන ගානට යමක් කමක් හම්බ වෙනවා. රුපියල් 1500ක් දීල 8mbps හම්බවෙනවා. වැඩිය නෙට් පාවිච්චි කරන්නැති නිසා ලිමිට් පනිනවත් අඩුයි.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කවුරු මොනවා කීවත් අනාත අපිට නම් ඇස් ඇල් ටී අන්ලිමිටඩ්:P