මම නම් ලංකාවට ඉන්ටනෙට් එන මේන් කේබල් (ගල්කිස්සේ) එකට හොර පූට්ටුවක් ගහලා වයර් ඇදගෙන තියන්නේ ඒ නිසා අපි බිල් ගෙවන්නේ නෑ:cool::cool: :rofl::rofl: වතුර පයිප්ප වගේ අන්තර්ජාලෙත් හොරට ගන්න පුලුවන්ද බන්..මරු ඈ :P