SLT හුටපටය!!

Valkyrie

Member
Dec 29, 2010
128
4
0
කට්ටිය දන්නැතිව නැට්ට පාගගෙන ඉන්න නිසා මම මේ එක දාන්න හිතුවා :)

දැන් බලමු SLT ලගේ තියෙන Packages මොනවද කියලා.

ඕයාලට පේනවනේ මේකේ තියෙන්නේ Home Plus,Office Plus,Xcel Plus විතරයි අපි පාවිච්චිකරන්නේ ඒවායෙ කිසිම වෙනසක් නෑ.



happy_new_year1.jpg




අපි පාවිච්චි කරන්නේ HOME 512kbps/ Xcite 1Mbps

(
අපි පාවිච්චි කරන්නේ Family Packages ටික ඒක ඇතුලේ
home 512kbps , Xcite 1Mbps)

අපි පාවිච්චිකරන්නේ ඒවායෙ කිසිම වෙනසක් නෑ.

family.png




ඕක අදාල වෙන්නේ මේකට විතරයි

express.png



මේ තියෙන්නේ Premium එක

premium.png




මේ තියෙන්නේ ඔක්කොම ඒවා

SLTMain.png


අපි පාවිච්චි කරන්නේ Family Packages ටික ඒක ඇතුලේ
home 512kbps , Xcite 1Mbps

නම් පටලවා ගන්න එපා ,මුලික Packages තුනයි තියෙන්නේ ඒක ඇතුලේ සමාන නම් තුබුනට.
Express, Family ,Premium

 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sandun ehemath munta oka kiyanna try kala

    ape evun ahannema nehe
    balapan
    thva tikak apahu tread ekak daayi

    apita slt kelavayi kiyala
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sandun ehemath munta oka kiyanna try kala

    ape evun ahannema nehe
    balapan
    thva tikak apahu tread ekak daayi

    apita slt kelavayi kiyala
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    meken ADSL users katawath awasiyak wenne naa :)
    wasi wenne Plus package users lata witharai
    Family packages walata wenasak wela naa (512 Home, 1Mb Xcite)
    meka STL karayonge aluth ma trick eka :shocked:
    Family package usersla Plus packages walata adala ganna :yes:
    mokada oya plus packages wala FUP tiyanawane :nerd:
    Family packages unlimited downloads ;)
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    adsl unlimited thama ganda puluwanda, slow wena kathandara thiyenawada, man apply karala awurudu 2ka3k wenawa, loop mawanawa wenda athi thama, man epa kiyandai heduwe,